IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට අමතර හමුදා සෙබළු 3,500 ක්

ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන ලබන 27 වැනිදා ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට අමතර හමුදා නිලධාරීන් 3,500 දෙනකු යෙදවීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ. මේ වනවිටත් ඔලිම්පික් ක‍්‍රීඩාංගනය ආශ‍්‍රිතව ආරක්ෂක දැලක් කි‍්‍රයාත්මක කර ඇති අතර ගුවනින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට මිසයිල පද්ධති ද ස්ථානගත කර ඇත.



අදහස් (0)

ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට අමතර හමුදා සෙබළු 3,500 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 34 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site