වර්ණ භේදවාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලාගේ 94 වැනි උපන්දිනය අදට (18) යෙදී තිබේ.
මැන්ඩෙලාට ගෞරව කිරීමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය 2009 වසරේ සිට සෑම ජූලි මස 18 වැනිදාම ‘මැන්ඩෙලා දිනය’ යනුවෙන් ද නම් කර ඇත.
‘මැන්ඩෙලා දිනය’ නිමිත්තෙන් අද දකුණු අපි‍්‍රකාවේ පමණක් නොව ලෝකයේ රටවල් කිහිපයක පුණ්‍ය කටයුතු රැසක් සංවිධානය කර තිබේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දීර්ඝායුෂ පතමි!!!
මේ වගේ ගෞරව ලැබීමට සුදුසු කෙනෙක් කවදා මේ රටේ පහළ වේවිද?