නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් රැගෙන ඉතාලිය බලා ගමන් කරමින් තිබුණු කුඩා බෝට්ටුවක් පෙරේදා (11) සැඬ රළ පහරට හසුවී ගිලී යෑමෙන් එහි සිටි 44 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් දිවි ගලවා ගත්තේ එක් අයකු පමණි. ඔහු අප‍්‍රිකා රටක් වන එති‍්‍රයාවේ වැසියකු යැයි ටියුනීසියා වෙරළාරක්ෂකයෝ පවසති. මුහුදේ පාමෙන් සිටි ඔහු ධීවරයන් පිරිසකට හමුවී ඇත. සංක‍්‍රමණික බෝ්ටටුව මුහුදේ ගිලී ගියේ ටියුනීසියා අසළ මුහුදේදීය.
2025 ඔක්තෝබර් මස 08
1897
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉතාලියට පනින්න හැදු 44 දෙනෙක් මූදට බිලිවෙති