බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක්
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට ගොස් සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියා වෙනුවෙන්, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජින, විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. භෝජන සංග්‍රහය පැවැත්වූයේ වින්ඩ්සර් මාලිගයේදීය.