
ඊශ්‍රායලය සමඟ සෘජු සාකච්ඡා සඳහා සහභාගී වීමට ලෙබනනය සූදානම් බව එරට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස දෙරට අතර ස්ථිර සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බව ලෙබනනය දැඩි ලෙස අවධාරණය කරන බව ද සඳහන් වෙයි.
වොෂින්ටන් නුවරදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡා, දශක ගණනාවකට පසු දෙරට අතර පැවැත්වෙන සෘජු රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ලෙසලෙස සැලකෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd