රාජිතගේ කට වැට පනී “මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබදව අපට ගැටළුවක් තිබෙනවා. විශේෂයෙන්ම මිග් ප්‍රහාරක යානා ග 05 February 2017
සයිටම් විරෝධී අරගලයට මහින්දත් එක්වෙයි සයිටම් ආයතනය ප්‍රමිතියකින් තොර වෛද්‍යවරැන් බිහිකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගෙනයන අරගලයට සහයෝගය දැක්වීමට හිට 05 February 2017
‘කුඩු රොෂාන්‘ ඝාතනය කරයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන චාමර සඳරුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා බොරැල්ල වනාතමුල්ලේදී නාඳුනන පුද්ගලයකු විසින් තියුණ 05 February 2017
මෙසීගේ දඟකාරකම් ෆුට්බෝල් ක්‍රීඩවේ ඩ්‍රිබ්ල් යනු කරන්නට ඉතා අපහසු සේම දකින්නට ඉතා පින් කළ යුතු දෙයක්.මේ පෙන්වන්නෙ ෆුට්බෝල් ක්‍රීඩාවේ අති දක් 05 February 2017
හෘදයාබාදයට රු 120,000 ක බෙහෙතක් ගෙන්වයි හසිදි හෘදයාබාදයක් ඇති වුවහොත් පැය තුනක් ඇතුළත ප්‍රතිකාර කර රෝගියා බේරාගත හැකි ඖෂධයක් විදේශීය රටකින් ආනයනය කිරීමට සැරසෙන බව සෞඛ්&z 05 February 2017
ගෑනු ළමයින්ගේ වැඩ මේ වීඩියෝව නම් හාස්‍යජනකයි. මේ විද්‍යාලයක වැඩ කරන අනධ්‍යන සේවකයෙකුගේ චෝදනාවක්. ඔබට මේ වීඩියෝව නැරඹූ විට එය වැටහේවි. මෙහි පෙන් 05 February 2017
'Commando 2' හි අභියෝගාත්මක චරිතය 'Adah Sharma' මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිත "කොමාන්ඩෝ 02" චිත්‍රපටයේ ප්‍රධානය චරිතයට පණපොවනඉන්දියානු නිළියක වන ආධා ශර්මා පිළිබඳ මේ දි 05 February 2017
චමරිගේ Number 1 හේමාල් රණසිංහලු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන චමරි අතපත්තු, දැඩි වගකීම් ඇති ක්‍රීඩිකාවක් වුවද සැහැල්ලුවෙන් කටයුත 05 February 2017
මී අඹ සෙවණේ මිහින්තලයට ගියෙමු බෞද්ධයන් වශයෙන් මිහින්තලය අපිට සුවිශේෂි තැනකි. මන්දයත්, බෞද්ධ බැතිමතුන් වූ අපිට බුදුදහම ගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේ හා ක්රිස 05 February 2017
වෙනස් විදිහේ නිරූපණයන් සිදුකිරීමට කැමති සඳුනි නිරූපණයට නවකයකු වුවද ඇගේ දෙවැනි Photo Shoot එක තුළින් ඇයට ආදරය කරන රසික පිරිසක් සමාජ වෙබ් අඩවිය තුළ සිටිති. ඇය තවමත් නව යොවුන් වියේ පසුව 05 February 2017
දකුණු අප්‍රිකාවට කඩුලු 7 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (4 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත් 04 February 2017
ගැටලු විසඳාගන්න එජාප - ශ්‍රීලනිප විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව මුහුණ දී තිබෙන ගැටලු සහ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ඡාව 04 February 2017
අරලියගහ මන්දිරය ඡායරූප ගතකළ ඉන්දියානුවා අත්අඩංගුවට අරලියගහ මන්දිරය සහ ඒ අවට ඡායරූප ගනිමින් සිටි 36 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔහුගෙන් කළ ප 04 February 2017
අමරසිරි පීරිස් දුටු ‘උන්මාද සඳ’ ”උන්මාද සඳ” ගීතය මෙසේ ගයනු ලබන්නේ ප්‍රවීණ සංගීතවේදී විශාරද අමරසිරි පීරිස් විසිනි. මෙම ගීතය සංගීතවත් කළේ ආශා විජයන්ති වීරසිං 04 February 2017
විගණකාධිපති වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාලව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද 04 February 2017
ජැකි චෑන් ඉන්දියාවේ හොලිවුඩ් සිනමා නළු ජැකි චෑන් මේ දිනවල ඉන්දියාවේ රැඳී සිටින බව සඳහන්. ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘කුංග්ෆු යෝගා’ චිත්&zwj 04 February 2017
ඉන්දියාවට දුන් තෙල් ටැංකි වලට සත පහක්වත් ගෙවා නෑ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි පවරා ගන්නා 04 February 2017
නිදහස්දා ඉඩම්වල නිදහස ඉල්ලති සංවර්ධන කටයුතු සඳහා යයි කියමින් දඹුල්ල නගරයේ පදිංචිකරුවන්ගේ ඉඩම් රජයට පවරාගෙන වසර 36 ක කාලයක් ගතවී ඇතත් මෙතෙක් සාධාරණයක් ඉටුකර න 04 February 2017
69 වැනි ජාතික නිදහස් උළෙල ශ්‍රී ලංකාවේ 69 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිරියේදි 04 February 2017
අම්මගේ ආදරේ අම්මගෙ ආදරේ කොච්චර වටිනවද කියල පෙන්වන්න ඕන තරම් සාක්ෂි තිබුනත් මේ තරම් සුන්දර දෙයක් නම් සොයාගන්නට අපහසුයි. මේ වීඩියෝව සතුන් තු 04 February 2017
සිත්තම් රෑ සිත්තම් කරන වජිර ඔහු මීට වසර පහළවකට පෙර තුරුණු ශක්ති හරහා කොළඹට අඩිය තියපු තරුණයෙක්. නිවේදකයෙක් වෙන්න සිහින ඔටුන්නක් හිසදරාන එදා ඒ විදියට කොළඹට අඩි 04 February 2017
'නිදහස' කියන වචනය අසම සම වූවක් ලෝකයේ විවිධ රටවල ජීවත්වන ලෝකයේ විවිධ ජාතින් මා දන්නා පරිදි කථා කරන භාෂාවන් 6000 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ සෑම භාෂාවකම නිදහස කිය 04 February 2017
'දංගල්' පාකිස්තානයේ පෙන්වයි බොලිවුඩ් චිත්‍රපට පෙන්වීම නිතර තහනම් කරන පාකිස්තානු සිය රටේ අමීර් ඛාන් රඟන ‘දංගල්’ චිත්‍රපටයට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා 04 February 2017
වෙඩින් කතා මේක වෙනස් විදියෙ කතාවක්. සාමාන්‍යෙයන් වෙඩින් එකක් ගැන මිනිස්සු කතා කරන්නෙ සුන්දර විදියට වුනාට මේ තියෙන්නෙ ඒ වගේ වෙඩින්වල සිද් 04 February 2017
‘සමෘද්ධිමත් රාජ්‍යක් ගොඩනැගීමට අධිෂ්ඨානශීලිව කටයුුතු කරන්න‘ ජාත්‍යන්තර සහයෝගය හා හොඳහිත දිනා ගනිමින්, ලෝකයේ විශිෂ්ට සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට අධිෂ්ඨ 04 February 2017
රූ රැජින කිරැළ පැළැඳූ අයිරිස්ගේ කතාව අලුත් අවුරුද්දේ කාගේත් ඇස් යොමු වෙච්ච බොහොම සුන්දර තරගයක් පහුගිය ඉරිදා නිමාවට පත්වුණා. ඒ තමයි Miss Universe හෙවත් විශ්ව රූ රැජින තරගාවලිය. 04 February 2017
‘රටේ ආර්ථික නිදහස ඇති කිරීමට අප කැපවෙනවා‘ මේ රටේ ආර්ථික නිදහස ඇතිකිරීම සඳහා අපි ඇප කැපවී සිටිනවා. දේශපලනඥයින්ගෙන් වගේම රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ අවංකව තම 04 February 2017
මැජික් පස්සෙ රහස් මේ තියෙන්නෙ අමුතු මැජික්. මේ මැජික්වලට අර්ථයක් දෙන්න කාටවත් බැරි වුනත් මේ පෙන්වන්නේ හසුනොවෙන්න මේ විදියෙ මැජික් එකක් කරන විදිය 04 February 2017
සමන්තා විවාහ ගිවිස ගනියි ජනප්‍රිය කොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වු සුරූපී නිළි සමන්තා රිතූ පසුගිය ජනවාරි 29 වැනිදා සිය විවාහ ගිවිස ගැනීම චෙ 04 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026