(අංජුල මහික වීරරත්න)
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවට සාර්ථකව මුහුණ දී පරාජයට පත් කිරීම සඳහා සාකච්ජා කිරීමට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් හදිසි රැස්වීමක් හෙට කැඳවා ඇත
පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට දහවල් 12.30ට මෙම හදිසි රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡා අවශය නැහැ දැනටමත් වැඩේ අතිසාර්ථකයී.දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ රනීල් හාමුට විරුද්ධව රගන උණ කාරයෝ ටික මට්ටු කරන හැටි විතරයී.
ආණ්ඩු පක්ෂය? එ.ජා.ප හා ශ්‍රී .ල .නි .ප. ද ? නැතිනම් එ.ජා.ප පමණක්ද? එතකොට අර දෙපැත් නයි කොහේද ඉන්නේ?