පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින ලෙස මහර මහෙස්ත්රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලණිය ප්රා දේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රීවරයා අද(22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දවසයි ...!!! අපිට වුනොත් කොහොමද.? ඔන්න අපේ රටේ නිතිය. නිතිය නැති රටකට ආයෝජකයෝ එයිද..? රට වල පල්ලට යවන දේශපාලුවෝ...
මෙහෙම ඇප දෙන්න ඕනෙනම් මොකට රක්ෂිත බන්දනාගාරයට යැව්වේ ? ගෙදර ඉන්න කියලම ඔය දෙය කරන්න තිබුනානේ . මන්ද බන්දනාගාරයේ සිට උසාවියට ගෙනෙන විට වාහන සඳහා යන ගෑස් වලට පවා යන්නේ ජනතාවගේ මුදල් මිස රටේ සම්පත් ගිලින දේශපාලකයන්ගේ මුදල් නොවන නිසා
මහින්දට චෝදනා කරමින්, වර්තමාන රජය යටතේ තමයි නීතිය ඉතා වල පල්ලට ගියේ.
මෙහෙම බය නැතුව මැරකම් කරන්නේ රටේ ජනතාවත් මේවා අනුමත කරලා පාලනයට යවනවා අනික නීතිය මේ අය ඉදිරියේ නැවෙනවා උසාවි තියෙන්නේ නීත්පති දෙපාර්තුමේන්තුව තියෙන්නේ දුප්පත් මිනිහට දඬුවම් කරන්න විතරයි මෙහෙම රටක් තව ලොවේ කොහෙවත් නැත.
ඉතින් දේශපාලනයට එන්න තියෙන සුදුසුකම් නොවැ ක්රියාත්මක කරලා තියෙන්නේ?