ක්ෂේත්රයට මුලින්ම එන්නෙ ෆේස්බුක් නිසා නිරන්තරයෙන් දැන්වීම්වල සහ ගීත රූප රචනාවල දක්නට ලැබෙන ඇය මේ වනවිට නිවේදිකාවක ලෙස කටයුතු කරන්නීය. නිරූපණය තුළින් ක්ෂේත්රයට ප 03 February 2017
වෛද්‍යවරු සිකුරාදා සංකේත වර්ජනයක මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අද (2) කොළඹ දී පැවැති උද්ඝෝෂණයේ දී වෛද්‍ය සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල ක 02 February 2017
සයිටම් වෙනුවෙන් රාජිත කට අරී ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. 02 February 2017
සිවිල් වැසියකුගේ පැමිණිල්ලකින් මහේස්ත්‍රාත්වරයකු ගෙදර යවයි සිවිල් සංවිධානයක් විසින් මහේස්ත්රාත්වරයකුට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අධිකරණ සේවා කොමිෂන් සභාව එම මහේස්ත්රාක්වරයා 02 February 2017
කොළඹ සරසවියට නීති පර්යේෂණ ඒකකයක් අධිකරණ අමාත්‍යංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීත පීඨයේ මූලිකත්වයෙන් නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීම අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ 02 February 2017
‘හෙද සේවාවේ ස්ථාන මාරු නියෝග ප්‍රමාදයි‘ රාජ්‍ය සේවාවේ ස්ථාන මාරු අගෝස්තු මාසයේ කැඳවා සැප්තැම්බර් මාසයේ නියෝග ලබාදී ක්‍රියාත්මක කළ යුතු නමුත් 2017 වසරට අදාලව හෙද සේවාවේ 02 February 2017
වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳහා සතියකින් පසු අඛණ්ඩ වෛද්‍ය වැඩවර් 02 February 2017
‘වරාය විකිණීම ගැන රටට කියන්න ආණ්ඩුවට සති දෙකක්‘ ආණ්ඩුව කොළඹ, ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන් විකිණීමට ගෙන ඇති තීරණය හකුළා නොගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් බව ජාත 02 February 2017
බාධක බිඳගෙන ගිය අන්තරේටත් - වෙද සිසුන්ටත් ජල ප්‍රහාර - කඳුළු ගෑස් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය ක 02 February 2017
නිදහස් සැමරුම දා රථවාහන ගමන් වෙනස්වෙයි 69 වැනි ජාතික නිදහස් දින උළෙල නිමිතෙතෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරවන බව රථවාහන පොලිසිය කියයි. ඒ අනුව ජාත 02 February 2017
අපි අතර මිතුදමක් පමණයි පසුගිය කාලයේ සැබෑ ජීවිතේද පෙම්වතුන් බවට පත්ව සිටි බවට තොරතුරු වාර්තා වුණ ආලියා භාට් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා පසුගියදා ‘සන් 02 February 2017
ලතා වල්පොලගෙන් කාලෙකට පසු ගීතයක් දිගු නිහැඬියාවකට පසු ප්‍රවීණ ගායිකා ලතා වල්පොල විසින් ගීතයක් එළිදක්වනු ලැබ තිබෙනවා. ඇයගේ නවතම ගීතය වන ‘සංසාර මාවතේ’ මේ වනව 02 February 2017
අමුතු කොපි කිරිලි මේක කියවන ගොඩක් කට්ටිය විභාගවලදි කොපි කරන්න උත්සාහ කරලා ඇති. මේ කියන්නෙ කොපි කරපු අමුතු විදියක් ගැන සිනහ උපදවන වීඩියෝවක් වන මෙය සැබ 02 February 2017
මොරගහකන්ද දිනෙන් දින පිරෙමින් මහවැලි යෝජනා ක්‍රමයට අයත් ජලාශ අතරින් විශාලතම ජලාශය වන මොරගහකන්ද ජලාශය මේ වනවිට පිරෙමින් පවතී. පරාක්‍රම සමුද්‍රය මෙන් පස් ගු 02 February 2017
“සියලු ජනතාව පිළිගන්නා විසඳුමක් ගේනවා“ මෙරට සියලු ජනතාව පිළිගන්නා ආකාරයේ විසඳුමක් උතුරේ අර්බුදයට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. 02 February 2017
අද උද්ඝෝෂණ හා විරෝධතා 3 ක් උද්ඝෝෂණ හා විරෝධතා දැක්වීම් 3ක් අද (2) කොළඹ දී පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යා 02 February 2017
“ඇමරිකාවේ ගුවන් තොටුපළවලදී ශ්‍රී ලාංකිකයන්ට හිරිහැරයක් නෑ“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම හේතුවෙන් එරට ගුවන් තොටුපළවලදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හිරිහැරයක් හෝ රඳවා තබාගැනීමක් සිද 02 February 2017
සුභපැතූ අයට යුරේනි කථා කරයි යුරේනි නොෂිකාගේ කියන්නේ තාරුණ්‍යයේ දඟකාර වගේම රසික හදවත් ආකර්ෂණය කර ගත් නිළියක්නෙ. ඉතිං ඇයගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. එ 02 February 2017
‘අයිටම්’ ගීතවලට පමණක් සනී සීමා වෙයිද? මේ දිනවල තිරගත වන ‘රායිස්’ චිත්‍රපටයේ ‘ලයිලා ඕ ලයිලා’ ගීතයට නර්තනයෙන් දායක වෙන සනී ලියොන් මේ වසරේදී තිරගත වන චිත්‍රපට ක 02 February 2017
කුමාර් ගුණරත්නම්ට ලක් පුරවැසි බව හිමිවෙයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පුරව 02 February 2017
‘ගාලු පාර, ගාලු මුවදොර හෙට උදෑසනත් වහලා‘ ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් සමරු උළෙලේ පෙරහුරු සඳහා හෙට (පෙබරවාරි 3) වැනිදා උදේ 9 සිට 12 දක්වා ගාලුපාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලි 02 February 2017
ශෂි වෙල්ගමත් යළි රිමාන්ඩ් වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහත 02 February 2017
උද්ඝෝෂණ වලින් මහජනයාට පීඩා, මාර්ග අවහිරතා බෑ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද (2) සංවිධානය කර ඇති සයිටම් විරෝධී උද්ඝෝෂණය මහජනයාට පීඩාවක් හා මා 02 February 2017
කුකබුරාට යළි පණ කුකබුරා කිවුවම අපිට එච්චර දකින්න නොලැබෙන කුරුල්ලෙක් නොවනුත් ඉස්සර සනත් ජයසූරියගෙ බැට් එක නිසා අපි හැමෝටම කුකබුරා මතකයි. මේ පෙන්නන 02 February 2017
මෙගා සිස්ටම් එක ආවට පස්සෙ උණුකැවුම් බානවටත් වඩා ඉක්මනින් නිර්මාණ බිහිවෙනවා වේදිකාවෙන් රංගනයේ කෙහෙළි නංවා රූපවාහිනිය හා සිනමාව ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස රොඩ්නි වර්ණකුල හැඳින්විය හැකිය. දශක ගණන 02 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026