(ඉන්දිකා රාමනායක)
අතුරුගිරිය ගල්වත්ත ප්‍රදේශයේදී මීට මද වේලාවකට පෙර කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
පාතාල නායකයකු වු ඝාතනයට ලක් වු සමයං නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව කියන නිමල් සිරි පෙරේරා නොහොත් පොඩි සුදු නැමැත්තා මෙලෙස ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති