දුර්ලභ පක්ෂීන් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස දුර්ලභ ගණයේ පක්ෂීන් ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික සතුන් කූඩුකර සිටි පුද්ගලයකු එම සතුන් සමග අත්අඩංගුවට ගත් බව වනජීවී හ 03 February 2017
“ධර්ම අධ්‍යාපන ආයතනයක් පිහිටුවනවා“ ත්‍රිපිටක ධර්ම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) ප්‍ර 03 February 2017
“භික්ෂු කතිකාවතට ගිහියන් එපා“ භික්ෂු කතිකාවත සඳහා ගිහියන් සම්බන්ධ කර නොගන්නා බවත් බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහාත් චිරස්ථිතිය සඳහා කටයුතු කරන බවත් කතානායක කරු ජය 03 February 2017
ඇඹිලිපිටිය සිද්ධියේ පෙත්සම් විභාගයට අවසර ඇඹිලිපිටියේ පැවති ප්රියාසාදයකදී ඇති වූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න නැමැත්තා මිය යෑමේ සිද්ධිය නිසා සිදුවූ පාඩුවට වන්දි ඉල්ල 03 February 2017
මාගම්පුර වරාය ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ අවබෝධතා ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) වරාය සහ නාවික කටයුත 03 February 2017
“උතුරේ සිංහල ජනතාවත් එක්ක තරහක් නෑ“ වසර 80කට අධික කාලයක් උතුරේ ජීවත්වන සිංහල ජනතාවත් සමග කිසිදු ගැටලුවක් නොමැති බවටත් ගැටලුව ඇත්තේ දකුණේ සිට උතුරට පැමිණ උතුරේ ජනතාවගේ 03 February 2017
සයිටම් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තැයි උද්ඝෝෂණ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව බ්‍රහස්පතින්දා(02) කොළඹ දී පැවති උද්ඝෝෂණයට සහභාගී වූ සිසුන් අත්අඩංගුවට ගැනීමට ව 03 February 2017
දිවුලපිටිය ප්‍රා. ලේකම් ගැන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් ගෙන් පැමිණිල්ලක් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (03) අල්ලස් හ 03 February 2017
ඉතියෝපියාවටත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ඉතියෝපියාවේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අගනුවර වන අඩිස් අබාබා හිදී නිල වශයෙන් විවෘත කැරුණූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප 03 February 2017
මාළු ටැංකි අස්සේ සිගරට් මතුවෙයි මාලු ටැංකි ගෙන්වන මුවාවෙන් නිතිවිරෝධි ලෙස සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් මිලියන 15.8 ක් වටිනා විදේශීය සිගර 03 February 2017
සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාවෙන් අභියාචනයක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අද (03) ශ්‍රී ලං 03 February 2017
'රෝස කල්පනා' කරන්නේ ආදරවන්තයන් වෙනුවෙන් සිරස සුපර් ස්ටාර් තරු මාවතේ පැමිණි සංඛ දිනෙත්ගේ 'රෝස කල්පනා' ගී ප්‍රසංගය හෙට දිනයේදී (පෙබරවාරි 05 වැනිදා) සවස 6.30ට කොළඹ බිෂොප් ශ් 03 February 2017
ලබන සතියේ සිට රුපියල් 76 ට සහල් සහල් මිල අඩුකිරීමට රජය උපරිම ලෙස මැදිහත්ව සිටින බවත් ලබන සතියේ සිට රුපියල් 76 ට අඩුවෙන් සහල් ලබාගැනීමට ඉඩ සලසන බවත් අමාත්‍ය මහින්ද 03 February 2017
රිතික් තවමත් ප්රචාරක කටයුතුවල ජනවාරි 25 වැනිදා තිරගත කිරීම් ආරම්භ කළ රිතික් රෝෂන් තවමත් සිය අලුත්ම චිත්‍රපටය වූ ‘කාබිල්’හි ප්රචාරක කටයුතු සිදු කරමින් ස 03 February 2017
ශ්‍රී ලාංකික කාන්තාවකට කුවේටයේදී පහර දෙයි කුවේටයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවකට එරටදී ක්‍රිඩා ඇඳුම් ඇඳගත් නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි කුවේට 03 February 2017
ලාරයි පොන්ටිනුයි එකට පිටියේ බ්‍රයන් ලාරාත් රිකී පොන්ටිනුත් කියන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හොල්ලපු ක්‍රීඩකයන් දෙදෙනෙක්. මේ ඔවුන් දෙදෙනා පිටියේ සෙල 03 February 2017
ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් ඉතියෝපියාවට ඉතියෝපියාවේ සමාගම් වල සේවය කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයින් හෝ අර්ධ පළපුරුද්ද සහිත වෘත්තිකයින් ලබාදීමට ශ්‍රී ලංකාවට හැකි බව ඉත 03 February 2017
නිදහස් උළෙලේ අවසන් පෙරහුරුව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 69 වැනි ජාතික නිදහස් උළෙ හෙට (4) කොළඹ ගාලු මුව 03 February 2017
“හම්බන්තොට වරාය ගිවිසුම මේ සතියේ අවසන් කරනවා“ හම්බන්තොට වරායේ කොටස් චීනයේ ‘මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස්‘ ආයතනයට විකිණීමට සකස් කරන ලද ගිවිසුමේ කටයුතු මෙම සතියේදී සකස් කර නි 03 February 2017
වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් පිරිසක් මීට ටික වෙලාවකට පෙර වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක් ඇරැඹීය. අධ්‍යාපන වෘත් 03 February 2017
'රිදවලා හැරගියත්' ගීතය දින තුනකදී ලක්ෂ පහක් නරඹලා තියෙනවා සිරස "සුපර් ස්ටාර්" තුන්වැනි අදියරය තුළින් සංගීත ක්ෂේත්රයට පිවිසි රුක්මන් අසිත මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඔහුගේ 03 February 2017
ඕරවිල් ටවුමෙ නිදහස් මිනිස්සු මෙලෙස හඳුන්වාදෙන ඕරොවිල් ටවුමෙ මිනිස්සුන්ට රජයක් නෑ. ආගමකුත් නෑ. සල්ලිත් නෑ. දකුණු ඉන්දියාවෙ චෙන්නායි වලටත් කිලෝමීටර් 150ක් ඈතින 03 February 2017
දින තුනකින් වියදම් වූ මුදල සොයා ගනි මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැනට පත්වෙමින් ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගැනීමට සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් 03 February 2017
ජූඩ් රෝගන්සේ 'ආත්මෙදී' අද ලංකාවේ ගීතයේ වචන සඳහා නොව වැඩි අවධානය යොමුකරනු ලබන්නේ මියුසික්වීඩියෝව සඳහාද යන්න ප්රශ්නය බොහෝ දෙනාට ඇත. ගීතය තුලින් කිය 03 February 2017
ස්ටීවි වොන්ඩර්ගේ සින්දුවක් ස්ටීවි වොන්ඩර් කියන්නෙ ලෝකයට ඉතා මිහිරි ගීත නිර්මාණය කරපු සංගීතඥ්ඥයෙක්. දකුණත අහිමි වික්ටෝරියා කැනාල් කරන මේ කවර් වර්ෂන් එක ඉත 03 February 2017
සංකේත වර්ජනයෙන් රට පුරා රෝහල් වල වැඩ අඩාළයි වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා රෝහල් රැසක කටයුතු අඩාල වී ඇත. නැගෙනහිර පළාතේ එකම ශික්ෂණ රෝහල වන මඩකලපුව රෝහලේ වෛද් 03 February 2017
තොරතුරු පනත අද සිට තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. පනත අනුව ඕනෑම පුද්ගලයකුට අ 03 February 2017
ගෝවින්දගේ පළමු නිෂ්පාදනය 90 දශකයේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වූ ගෝවින්දා රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් මේ වසරේදී තිරගත වීමට නියමිතය. ඒ &l 03 February 2017
හඬ කැවීම් ශිල්පියෙකු ලෙස කටයුතු කරන 'ළහිරු' හඬකැවීම් ශිල්පියෙකු ලෙසත්, විටක හඬ කැවීම් අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, පරිවර්තකයෙකු ලෙසත් කටයුතු කරන ඔහු ළහිරු වෙඩිපුල්ල ආරච්චිය. 03 February 2017
සැක කරලා හිත මාගේ - On Location ගායන - ජූඩ් රෝගන්ස් පදරචනය - සජිත් වී චතුරංග සංගීතය - රදීශ් වැන්දබෝනා රූප රචනය - V Cinema (විකුම් පියුමාල්) ඡායාරූප - 03 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026