එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්රිත් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහර මහේස්ත්රාත් නියෝග කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලණිය ප්රා දේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයකුට පහර දුන් බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවපු අයට ගහන්න ඕන
මෙහෙම පැමිණිල්ලකට රිමාන්ඩ් කරන්න පුලුවන්ද.? මීට වැඩ ලොකු පැමිණිලි වලට කිසිම දඬුවමක් නැතුව ඇප දෙනවා.
පොහොට්ටුවේ ඉන්නේ මේ වගේ අය තමයි
මෙතුමා බොහෝ අවස්ථාවල අරගල කරන හැටි පාර්ලිමේන්තුවේදී දැකලා තිබෙනවා. හිරගෙවල් වල ඉන්න ඕන අය රටේ කරුමෙට පාර්ලිමේන්තුවේ. අනේ අපේ රටට ගිය කළ.