(අනීෂා මානගේ )
තියුණු ආයුධයකින් කපා ඝාතනය කර කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් හිසෙහි කද කොටස යැයි සැකකරනු ලබන මිනිස් ශරීර කොටසක් අගුණුකොළපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක වළ දමා තිබියදී අද (19) සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙක් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරින් අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් කිහිපදෙනෙක් කඹුරුපිටිය පොලිස් නිලධාරින් විසින් ද අත්අඩංගුවට ගන්නා ලදී.
අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මෙනවිය හා හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිළධාරි සිසිර සෙනෙවිරත්න මහතා ඉදිරියේ ඒම සිරුර ගොඩගනු ලැබු අතර සොයාගත් ශරීර කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලිත් මංකොල්ලකාලා ඉවරයි. වැඩිදුර පරීක්ෂණ කළාට තේරුමක් නැහැ.