රංජන් කස්තුරි
මහනුවර සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගේ යම් යම් දෝෂ ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බවද රුවන් ගුණසේකර මහතා කීය.
පොලිස් විමර්ශන ඒකකයේ කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා තිබෙන බවද ඔහු කීය.
මහසෝහොන් බලකායේ නායකයාගේ ලැබුනු තොරතුරු මත පෙට්රල් බෝම්බ 7ක් සහ වෛරී ප්‍රකාශ ඇතුළත් ලේඛණ දහස් ගණනක් අත් අඩංගුවට ගෙන තිබෙව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd