(අංජුල මහික වීරරත්න)
බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අගමැති සමඟ හිටගන්නා බව සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවැසීය.
කුමන කලකිරීම් තිබුනද පක්ෂය අත නොහැර පක්ෂය රැකගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලත්සිංහල ආසනය ප්‍රතික්ෂේප කිරීම එක්සත් ජාතික පක්ෂය එපාවී ගත් තීරණයක් නොව එතුමා ඉල්ලන්නෙ මතුගම අගලවත්ත ඒ කියන්නේ එතුමාගේ ගම.
එයා කියන කොරනදේ එයාම දන්නේ නැති කෙනෙක්.
ඔවු ඉතිං එහෙම නොකර බැහැ නේ. වෙන එක්කෙනෙක් නං ඔය කරන පිස්සු වැඩ වලට ඔය මන්ත්‍රී එළවල .
මොකද මේ පුද්ගලයා ගැන මෙතරම් පල කොරන්නේ මෙය කරන දේවල් මෙයාගේ කට්ටියට හොඳය.
නැවත වරක් මතුගම සංවිධායක කම ගන්න තියන හොදම අවස්ථාව මේක තමයි කියලා මෙයා දන්නවා.