(මනෝප්රිය ගුණසේකර )
බඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුහු අභියාචනාධිකරණයට අද ප්රතිශෝධන ඇයැදුම් පත්‍රයක් ඉදිරිපත් කළහ.
අර්ජුන් අලෝසියස් සහ කසුන් පලිසේන නමැත්තන් රිමාන්ඩ් බාරයට පත් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය මෙන්ම එම නියෝගය ප්‍රතිශෝධනය කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයද ප්‍රතිශෝධනය කරමින් ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් මෙම අභියාචනය ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැප ගත්තොත් මෙෙයාත් මාමන්ඩියා ලග නතරවෙයි