(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරි රැස්වීමක් මෙම 29 වෙනිදා පැවැත්වේ.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව පක්ෂ ප්රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු කමිටු තුනෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳවද එහිදී තීරණ ගැනීමට නියමිත බව පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂ නායකත්වයට පත් වන අනුප්‍රාප්තිකයා නම් කරන්නැයි පක්ෂ ප්‍රති සංවිධාන යෝජනා ලබා ගැනීමට පත් කෙරුණු රුවන් විජයවර්ධන කමිටුව නිර්දේශ කර තිබිණි.
පක්ෂයේ මහලේකම් තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් වෙනස් කිරීම පිළිබඳව මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා ප්‍රායෝගික වගේම ජනතාව ඉල්ලන තීන්දු දෙන්න. අනුප්‍රාප්තික රටම ඉල්ලන එජාප එක දිනවිය හැකි කෙනා පත් කරන්න. ජනතා ආකර්ෂණයක් නැති යාළු මිත්රයින් පත්කරලා පක්ෂය විනාශ නොකරන්න. සජිත්ගේ පළාතකින්වත් තියන්න පුළුවන් අනුප්‍රාප්තිකයෙක් එජාපයේ නැහැ. මේ දේ කරන්න. මියගිය එජාප කාරයෝත් අගමැතිතුමාට ගරු කරයි.
රටපුරා ජනතාව ඉල්ලන්නේ සජිත්... වෙනදේවල් කරලා පාක්ෂිකයින් රවටන්න බැහැ... එසේ නොවුණොත් යූ.එන්.පී. සදා අනාතයි..
සජිත්ගේ පළාතකින්වත් තියන්න පුළුවන් අනුප්‍රාප්තිකයෙක් එජාපයේ නැහැ. කතාව සම්පුර්ණ ඇත්ත. පක්ෂයේ සිටින බොහෝදෙනෙක් සජිත්ට වඩා උගත් බව තේරුම් ගන්න. සජිත්ගේ ආර්ථික වැඩපිළිවෙල කුමක්ද. ලෝකයේ ඕනම රැකියාවකට යාමට අධ්‍යාපන සුදුසුකම් බලපානවා. මෝඩයෙක් පක්ෂයේ නායකයා කළහොත් ඔහු වටා එකතු වෙන්නේ ඊට වඩා මෝඩ රැලකි. ඔහුට උපදෙස් දෙන්නේ තවත් මෝඩ රැලකි. මෝඩයන්ට උගතුන් පෙනෙන්නට බැරිය. උගතුන් ලන්කරගන්නේම නැත. කොටිම කියතොත් උගතුන් දෙන උපදෙස් තේරෙන්නේ නැත. මෝඩයන් කිවරු කාරයන් ඉදිරියට දමා මහජනතාව රැවටීම පළමු රාජකාරිය වේ. ලංකා දෙසපලනයේ ඊට උදාහරණ ඕනෑවටත් වඩා තිබේ. පුතාට තිබෙන එකම එක සුදුසුකම පියා රටේ ජනාදි පති වීම සිටීම කියා හිතනවානම් එය මහා මෝඩ කමකි. පක්ෂයක හෝ රටක නායකයකු විය යුත්තේ උගතෙකි. රටක මිනිසුන් කියනදේ හෝ ඉල්ලන දේ සැමවිටම නිවැරදි නැතිබව හොඳින් තේරුම් ගන්න. අලියාගේ අනාගතය බාරකළ යුත්තේ උගතෙකුට ය.