(ඩයනා උදයංගනී , ආරියරත්න රණබාහු)
ග්ලයිෆොසේට් කෘෂි රසායන සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ගෙනයන කටයුතුවලදී ඒකාබද්ධ විපක්ෂය තමා සමඟ එකග වන්නේ නම් තමන් ඒ පෙරහැරේ යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අද පැවසූහ .
එය තමන්ගේ ප්‍රතිපත්තිමය බෙදීමක් බවද උන්වහන්සේ කීහ.
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ තමා රතන හිමියන් අගය කරන බවයි.උන්වහන්සේගේ වැඩපිළිවෙළට සහාය දෙන බවද ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ චන්දයෙන් පත් උන කෙනෙක් නෙවෙයි. පත් උනේ යුඑන්පි ලිස්ට් එකෙන් ඒ නිසා ඔය මන්ත්‍රීකම ආපහු දීලා පෙරහැරේ ගියත් කමක් නැහැ.
පුජ්‍ය පක්ෂය සියළු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කලයුතුවේ . සියලුම පුජකවරු දේශපාලන පක්ෂවල උත්තරීතර අනුශාෂකත්වයේ පමණක් රඳවා තබා ගතයුතුවේ.
රතන හාමුදුරුවනේ ගොවියන්ට අවශ්‍ය දෙයක් මේ කියල ගොවි සංවිධාන කියනවා. ඔබ වහන්සේ එපා කියනවා. හැම දේශපාලුවම බලය ගත්තම පොරොන්දු අමතක කරනවා.
මැති ඇමතිම් ලැබුනේ නැති හිතේ ආමාරුව තියෙන්නේ.නැත්නම් ඔනැම ගොනෙකුට තේරෙනවා කෘෂි රසායන නැතිව මහා පරිමානයේ කෘෂි නිශ්පාදනය කරන්න බැරිබව.
නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න වැඩක් කරන්නේ.
දන්නේ නැති දේවල් වලට හාමුදුරුවෝ අත දානවා මේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් ගත යුතු තීරණ තේ වගාව වැටිලා මේවගේ එක එක්කෙනාගේ ගොන් තීරණ අනුව රට වැඩ කරොත් ඉවරයි.