පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව ඕනෑ - සිවාජලිංගම් ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය යැයි ද, එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කළ යුතු යැයි ද උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා පැවසීය. 31 October 2017
නුවරඑළියට අලුත් ප්‍රාසභා හතරක් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබා දී ඇත. 31 October 2017
පුංචි ඡන්දයට ශ්රීලනිපය අත ලකුණින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස නිල්පාටින් අත ලකුණින් ඉදිරි පළාත් පාළන මැතිවරණයට තරඟ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා අද(31) පැවසීය. 31 October 2017
ජලය විකුණන නල ළිඳකට එරෙහිව පන්නල විරෝධතා පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැගෙනහිර ගෝනුල්ල ප්‍රදේශයේ ජලය අලෙවි කිරීම සඳහා පෞද්ගලික ඉඩමක ඉදිකරමින් පවතින නල ළිඳ නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (31) මාකඳුරේදී විරෝධතාවයක නිරත වුහ. 31 October 2017
අත්අඩංගුවට නොගන්නැයි ශනිල් නෙත්තිකුමාරගෙන් පෙත්සමක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට ජීවීත තර්ජන එල්ල කළැයි කියමින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයෙකු වු ශනිල් නෙත්තිකුමාර මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 31 October 2017
හිටපු කොටි සාමාජිකයන් දෙදෙනකුට සිර දඬුවම් ත්‍රිකුණාමලය මොල්ලිපොතාන සේනවල්ලිකුලම් හිදි පොලිස් පරික්ෂවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනකුට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි වලින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් තිදෙනෙක් අද (31) අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී වදර පිළිගත්හ. 31 October 2017
හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති ඇතුළු හයකට අධි චෝදනා පසුගිය ජනාධිපතිවරණ සමයේදී මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උළෙල වෙනුවෙන් රුපියල් ලක්ෂ 112ක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලබන බවට දැනුම් දී ඇතැයි අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දෙනු ලැබීය. 31 October 2017
රජයේ ස්ථාවරය ගැන නෙවිල් ප්‍රනාන්දුගේ සතුට සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයෙන් ලබා දුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පිළිගැනීම ගැන තමා සතුටට පත් වන බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි. 31 October 2017
අනියම් බිරිඳ ඝාතනය කළ විත්තිකරුට මරණ දඩුවම ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ දී තම අනියම් බිරිඳගේ ගෙල වයරයකින් සිරකර ඇයව ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුවකුට මරණ දඬුවම නියම කිරිමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අද (31) නියෝග කළේය. 31 October 2017
සරණාගත රැඳවුම් කඳවුරු වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් රඳවා තැබෙන පැපුවා නිව්ගිනියා හි කඳවුරු වසා දැමීමට ඕස්ට්‍රේලියා රජය ගෙන ඇති තීරණයට එරෙහිව එහි සිටින සරණාගතයින් නීතිමය පියවර ගැනීමට සැරසෙති. 31 October 2017
ජපාන නිවසක ශීතකරණයක් තුළ නව දෙනකුගේ සිරුරු කොටස් ජපානයේ ටෝකියෝ නගරය ආසන්නයේ සමාහි නිවසක ශීතකරණවල තිබී 9දෙනකුගේ සිරුරු වල කොටස් හමු වී ඇතැයි වාර්තා වේ. 31 October 2017
කල්අඩිය විදුහලක කාර්යාලය කඩා පදක්කම් සොරාගෙන කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ ප්‍රථම වරට සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියකදී පදක්කම් දිනු කසුනි දේශානි දැරිය ජයග්‍රහණය කළ පදක්කම් පාසලේ ආරක්ෂිත රාක්කයක තිබියදි කිසියම් පිරිසක් සොරා ගැනීම සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිසිය පරික්ෂණ අරඹා ඇත. 31 October 2017
නාමල් ඇතුළු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව පෙබරවාරියේ විභාගයට හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්යක්ෂවරු ඇතුළු සිව්දෙනාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 16 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීරණය කළේය. 31 October 2017
කහවත්තේ වෙඩි තැබීමේ නඩුව කල් යයි ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති මැතිවරණ රැස්වීමක වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධ නඩුව රත්නපුර මහාධිකරණය හමුවේ අද(31) විභාගයට නියමිත වුවත් විනිසුරු රොහාන් ජයවර්ධන මහතා නිවාඩු යාම නිමිත්තෙන් නඩුව ලබන දෙසැම්බර් මස 13 තෙක් කල් තැබිණි. 31 October 2017
අන්තරේ ලහිරුට - ටැම්පිටියේ හිමිට ඇප අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරට හා අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(31) ඇප නියම කළේය. 31 October 2017
‘කොළඹ ගොඩනගන්න ජල සැපයුම අවශ්‍යයි‘ - චම්පික කොළඹ නගරයේ දුප්පත් පවුල් 30,000 කට පමණ ජලය පැය 24 දීම නොලැබෙන බවත්, කොළඹ නගරය ගොඩනගනවා නම් ඒ ජලය ලබාදීමේ ශක්තිය ජලසම්පත් මණ්ඩලයට ලබාදිය යුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 October 2017
ගුවන් තොටෙන් දුම්වැටි සමඟ කතක් අත්අඩංගුවට රුපියල් දහසය ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 31 October 2017
සේවය නිමවා යමින් සිටි පොලිස් නිලධරයාට ප්‍රහාරයක් අංකුඹුර පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු සේවය නිමවී නිවසට යමින් සිටියදී තියුණු ආයුධවලින් කපා කොටා ඇතැයි පොලිසිය කියයි. 31 October 2017
මඩාටුගම දැරියගේ පැමිණිල්ල පැය 7ක් විභාගයට කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි විභාගය පැය හතක් පුරා අද (20) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය. 30 October 2017
විපක්ෂ නායකට එරෙහිව කතානායකට පැමිණිල්ලක් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා තම පාර්මේන්තු වරප්‍රසාද සහ මූලික අයිතිවාසිකම් කඩකල බවට එම සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා කතානායක කරූ ජයසූරිය මහතා වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ. 30 October 2017
ව්‍යවස්ථාව ගැන අදහස් ගන්න සර්ව පාක්ෂික සමුළුවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටුවේ අතුරු වාර්තාවේ ඇති යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් ගේ සමුළුවක් කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 30 October 2017
රට පනින්ට ගොස් පිටුවහල් කළ සිව්දෙනකුට ඇප අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා උපයෝගී කරගනිමින් කටුනායක ගුවන්තොටුපළින් ඉතාලි හා ජර්මනියට යමින් සිටියදී මෙරටට පිටුවහල් කර රිමාන්ඩ් ගතව සිටි සිව් දෙනකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ දිසා විනිසුරු මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(30) නියෝග කළාය. 30 October 2017
ව්‍යවස්ථා විවාදයට විමල්ගේ පිරිස නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව විවාදයට ගත් අද දිනයේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු එයට සහභාගී නොවූහ. 30 October 2017
පැමිණිල්ල දාන්න ගිය ගැමියා කූඩුවට දාලා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සම්බන්ධ පිරිසක් බැණ තර්ජනය කළැයි පොලිසියට පැමිණිල්ලක් දැමීමට ගිය කුරුණෑගල පුද්ගලයකු අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 30 October 2017
ඥාති පුතකු අපයෝජනය කළ පුංචි අම්මා 21ක් වසරක් හිරේ වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. 30 October 2017
මඩාටුගම විදුහල්පතිනියගේ වැඩ තහනම් කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයෙන් පසු එම පාසලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 30 October 2017
ආඳාදොළදී මෝටර් රියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට අම්බලන්ගොඩ, ආඳාදොළ දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රියක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 30 October 2017
වෛද්‍ය සංගමය සයිටම් තීන්දුව අගය කරයි සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 30 October 2017
ඩුලිප් විජේසේකර විපක්ෂයේ අසුන් ගනී හිටපු තැපැල් නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ අද(30) පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාව පිළිබඳ විවාදයේ දී විපක්ෂයට ගොස් අසුන් ගත්තේය. 30 October 2017
එජාප නව ආසන සංවිධායකවරු 34 කට පත්වීම් එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරු 34 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරිම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී සිදු කෙරිණි. 30 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026