ඒ. අසේල
ලංකාවේ ප්‍රථම තේ වත්ත වන ලූල්කඳුර තේවත්ත නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් පිරිසකට අද (23)සවස එල්ල වූ බඹර ප්‍රහාරයකින් 20 දෙනෙකු පමණ දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.
මහනුවර අවට පදිංචි මෙම පිරිස් කණ්ඩායම් වශයෙන් ලූල්කඳුර තේ වත්තේ පිහිටි ගල මුදුනට නගින අවස්ථාවේ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇත
බඹර ප්‍රහාරය එල්ල වූ තවත් පිරිසක් මෙ වන විටත් රෝහල කරා රැගෙන එමින් පවතින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd