(ක්රිෂාන් ජීවක ජයරුක්)
කැකණදුර කොකාවල ප්රදේශයේ වාහන සේවා සපයන ආයතනයකට අද (23) උදෑසන කඩා වැදුණු නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙළඳසල හා එහි නවතා තිබු අධි සුඛෝපභෝගී බසයකට වෙඩි තබා සේවකයින් බිය ගන්වා පලා ගොස් ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.එම වාහන සේවා සපයන ස්ථානයේම පවත්වාගෙන යන බේකරියේ වීදුරු වලට හා අධි සුඛෝපභෝගී බසයක පැති වීදුරුවකට පමණක් අලාභ හානී සිදු වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd