(රංජිත් රාජපක්ෂ )
නුවරඑළිය සංචාරයක් සදහා පැමිණි චින ජාතික කාන්තාවක් (34) ඇය නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතනයෙන් පහළට වැටි මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම කාන්තාව තවත් චින සංචාරක පිරිසක් සමඟ නුවරඑලියේ සංචාරයක් සදහා ඊයේ (22) පැමිණ ඇති අතර , ඇය අද (23) උදැසන 9 ට පමණ සංචාරක නිකේතයේ තුන්වැනි මහලේ ආලින්දය අසළ සිරි නරඹමින් සිටියදි බිමට ඇඳ වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇත.
ඇයගේ හිසට බරපතල ලෙස තුවාල සිදු වි ඇති බවයි පොලිසිය පවසයි.
මිය ගිය චින කාන්තාවගේ සිරුර නුවරඑළිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd