ලක්ෂ 15ක මත් කුඩු සමඟ දෙන්නෙක් අත්අඩංගුවට මීගමුව බන්ධනාගාර නිළධාරියෙකුගේ සෘජු සහය ලබා ගනිමින් එහි සිටින රැදවියන්ට මත් කුඩු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්ගෙන ගොස් සිටි පතාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලක්ෂ 15 වටිනා බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 56 මිලි 820 සමඟ අද (27) අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරිහු සමත් වූහ. 27 July 2018
කොළඹ විදුලිය විසන්ධිය අද නොවේ හෙට කොළඹ ප්‍රදේශයේ අද සිදු කිරීමට නියමිතව තිබු විදුලි විසන්දි කිරීම අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. 27 July 2018
පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාල්‍ය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ. 27 July 2018
සිහින මැවූ රට හදන්න ජන වරමක් ලැබුණා - ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් තමන් ජය ලබා ඇතැයි පාකිස්තානයේ විපක්ෂය නායක ඉම්රාන් ඛාන් අද (26) පස්වරුවේ ප්‍රකාශ කළේය. 26 July 2018
අබුඩාබි ගුවන් තොටුපොළට ප්‍රහාරයක් යේමනයේ හූති කැරැලිකරුවන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. 26 July 2018
ගල්කන්දේ කුඩු දෝණි අත්අඩංගුවට මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකම හෙරෝයින් මත් කුඩු විකිනීමේ නිරතව සිටි ගල්කන්දේ කුඩු දෝණි නැමති කාන්තාව සහ ඇය සමඟ සිටි පිරිමි අයෙකු හොරෝයින් මිලිග්රැම් 4800ක් සමඟ නිල්පනාගොඩ ප්‍රදේශයේ ලැගුම් හලකදී අද (26) මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 26 July 2018
හිටපු ජනපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ඇතුළු 4කට එරෙහිව අධි චෝදනා හයට්රි හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන් කළ රුපියල් කෝටි 400ය නිසි අවසරයකින් තොරව ‘‘හයට්රි රීජන්සි‘‘ හෝටල් ව්‍යාපෘතියට යෙදවීම මගින් රජයේ මුදල් අවභාවිතා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව විශේෂ ත්රීපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ප්‍රියාසාද් ඩෙප් මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි වාර්තා වේ. 26 July 2018
බැදුම්කර නීතිවිරෝධීව විකිණීමෙන් කෝටි 900ක පාඩුවක් 2015 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සිදු කළ මහ බැංකු බැදුම්කර නිකුතුව යටතේ එහි ප්‍රාථමික අලෙවිකරුවෙකු වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එම බැදුම්කර නීතිවිරෝධී හා වංචනික ලෙස අලෙවි කිරීමෙන් රුපියල් බිලයන 9 කට අධික මූල්‍යමය පාඩුවක් රජයට සිදුකර ඇත. 26 July 2018
කොළඹ ප්‍රදේශ රැසකට හෙට විදුලිය බිඳ වැටෙයි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (27) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විදුලිය අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. 26 July 2018
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලාපොරොත්තුවක් නෑ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි එහි හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. 26 July 2018
රැඳවියන්ට පොත් කියවීමට හුරු කරවීමේ වැඩපිළිවෙළක් බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පොත් පත් කියවීමට හුරුකර කියවු පොත් සම්බන්ධයෙන් යම් අකාරයක විචාරයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව සලසා දී ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදි අධිකරණ අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා වෙත යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරජ් කාරියවසම් මහතා පැවසීය. 26 July 2018
ගුරු වර්ජනය නතර වුවත් රටපුරා පාසල් සිසුන්ගේ පැමිණිම අඩුවෙලා රජයේ පාසල්හි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පැවැත්වීමට තීරණය කර තිබු වැඩ වර්ජනය නතර කළද අද (26) රටපුරා පාසල්වල සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක පැවැති බව වාර්තාවේ. 26 July 2018
වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හරියි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් ලබා දී තිබේ. 26 July 2018
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් මහනුවරදී උද්ඝෝෂණයක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් මහනුවර ඔරලෝසු කණුව අසලදී අද (26) ටයර් පුළුස්සා දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වුහ. 26 July 2018
කඩිනමින් වී මිළදි ගන්නැයි වී අලෙවි මණ්ඩලයට උපදෙස් ඉදිරි යල කන්නය සඳහා ගොවින්ගෙන් කඩිනමින් වී මිළදි ගන්නා ලෙසට වී අලෙවි මණ්ඩලයට උපදස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) කොළඹදී පැවසීය. 26 July 2018
තාක්ෂණික දෝෂයක් නිසා පකිස්තාන මැතිවරණ ප්‍රථිපල ප්‍රමාදයි මැතිවරණ ප්‍රතිඵල අද (26) උදෑසන වනවිට නිකුත් කර අවසන් කිරීමට නියමිතව තිබුණත් තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී තිබේ. 26 July 2018
ලංකා නැව් සංස්ථාවට ගියවසරේ කෝටි 62 ක පාඩුවක් ලංකා නැව් සංස්ථායව ගිය වසරේදී රුපියල් කෝටි 62කට අධික පාඩුවක් ලබා ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසයි. 26 July 2018
වළක් හාරද්දී ඉපැරණි ලෝහ තැටි හමුවෙයි අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාදාගොඩ පස්වෙනි පාලම ප්‍රදේශයේ මිනියක් වළ දැමිම සඳහා වළක් කපමින් සිටියදි පැරණි ලෝහමය තැටි දෙකක් සහ පාත්‍රයක් වැනි දෙයක් හමුවී තිබේ. 26 July 2018
මියන්මාරයේ ගංවතුරෙන් 16000 අවතැන් මියන්මාරයේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට 16000ක පමණ පිරිසක් අවතැන් වි ඇතැයි වාර්තා වේ. 26 July 2018
විජයකලාගේ ප්‍රකාශයට සම්බන්ධ තවත් ප්‍රකාශ 12 ක සිංහලට පරිවර්තනය කරන්න යයි හිටපු වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය ඇතුළු ද්‍රවිඩ භාෂාවෙන් ප්‍රකාශ ලබාදුන් 12 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සිංහල භාෂාවට පරිවර්තනය කිරිම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කරන බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 26 July 2018
කිරි ආහාර නිෂ්පාදන සමාගමකින් අ‘පුර කිරි ගොවීන්ට කෝටි 12කට අධික මුදලක් ගෙවා නෑ ප්‍රසිද්ධ කිරි ආහාර නිෂ්පාදන සමාගමක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවියන් සඳහා රුපියල් දොළොස් කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් මෙතෙක් ගෙවා නැතැයි අනුරාධපුර කිරි නිපදවන්නන්ගේ දිස්ත්‍රික් බල මණ්ඩලයේ ලේකම් එස්.තිලකසිරි මහතා පවසයි. 26 July 2018
ගෝඨා මරා දැමීමට තැත් කළැයි චෝදනා ලැබ සිටි හින්දු පුජකවරයා නිදොස් කොට නිදහස් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතා මරා දැමීම සඳහා කොළඹ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි ත්‍රස්ත්‍රවාදීන්ට ආධාර අනුබල දීම හා එහිදී ගෝඨාභය රාජපකෂ මහතා සහ යුද හමුදා නිලධාරීන් 26 July 2018
’ගාලු ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමටයි එකල අවසර දුන්නේ’ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමට පමණයි එකල අවසර දුන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පැවසීය. 26 July 2018
පාන්පිටි වලට බද්දක් ඉදිරියේදී පාන් පිටි සඳහා විශේෂ බද්දක් පැනවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අතිරික්ත සහල් නිෂ්පාදනය හමුවේ එවැනි තීරණයක් ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 26 July 2018
අත්අඩංගුවට ගත් දිවුලපිටි බන්ධනාගාර නියාමකට ඇප ශ්‍රමදානයකින් පාරක් අළුත්වැඩියා කරද්දී දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට සහ ග්‍රාමෝදය සභාපතිවරයකුට පහරදී සභාව සතු මෝටර් ගේඩරයට අලාභ කළැයි කියන සැකකාර බන්ධනාගාර නියාමකවරයාව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (26) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 26 July 2018
විසි වසරකට පෙර කළ අතවරයට දස වසරක සිරදඬුවම් තිස්සමහාරාම බෙරළිහෙළ කුඩාගම්මාන 4 හි පදිංචි වයස අවුරුදු නවයක දැරියකට මීට වසර 20 කට පෙර අතවර කළ සැකකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් හා වින්දිත දැරියට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ද ගෙවන ලෙස හම්බන්තොට පළාත්බද මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (26) නියම කළේය. 26 July 2018
මත්තල සමඟ සූරියවැවත් නඟා සිටුවන්න යයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමට ආරම්භ කිරීමත් සමඟ සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ද ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් බවට ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය අදහස් කරගෙන සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 July 2018
ආසන 40000 ක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කොග්ගල ඉදිකිරීමට රජයේ අවධානය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොජනා කළ ආකාරයට ආසන 40000ක ධාරිතාවයකින් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොග්ගල ඉදිරිකිරීමට රජයේ අවධානය යොමුව පවතියි. 26 July 2018
ජනාධිපතිවරණයට-මහ මැතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණයක් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර අද (26) පැවැති සාකච්ජාවකදී තීරණය විය. 26 July 2018
දුම්රිය ධාවනය පැය දෙකකට නවතී දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු, ස්ථානාධිපතිවරු හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් අද (26) පස්වරු 2.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ. 26 July 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026