(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත මහතා සහ ඔහුගේ ඥාතියකු අද(02) නාරම්මල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගිරිබාව පොලිස් වසමේ වරාවැව පදිංචි පුද්ගලයකුට මෙම සැකකරුවන් ඉකුත් 27 වැනි දින පහර දී තුවාල කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් බොරුද මම කියන්නේ ඔය වගේ වැඩක්නම් පොහොට්ටුව