(දිනේෂ් උපේන්ද්‍ර)
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තරුණයකුට පහරදුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 3 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.
එසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන අරුණ නිශාන්ත නැමැති අයකු සමඟ ඔහුගේ සමීපතමයෙකි.
පහරකෑමෙන් තුවාල ලැබූ බව කියන තරුණයා මේ වනවිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද අධිකරණයට පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දවස් කීපයකට පෙර මේ සභාවෙම උප සභාපති කියන කෙනා පොලිස් නිලධාරීයකුට පහරදී අත්අඩංගුවට ගත්තා නේද? එයත් පොදුජන පෙරමුණේ... ලංකාව පුරා මෙවැනි සිදුවීම්.. කුඩු ළඟ තබා ගැනිම්. කසිප්පු, ස්කාගාර.. වැනි දේවල් සම්බන්ධව සභිකයින් සභා අපේක්ෂකයින් කීපදෙනෙකු අත්අඩංගුවට ගත්තද? ඇයි මේ ආණ්ඩුවේ බලය නැතිව මෙහෙම නම්?