ගාල්ලේ තැන් කීපයක පොළොව සෙලවේ ගාල්ල , නෙළුව අකුරැස්ස ඇතුළු ආදි ප්‍රදේශවල භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය කියයි. 01 July 2023
පාවහන් සමාගමේ ලොකාගේ අතේ පත්තු වූ ගේම ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීමේ සිද්ධිය පැමිණිලිකරු විසින්ම රුපියල් ලක්ෂ 10 ක් ද කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම ප්‍රධානියා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු අපරාධ කොට්ඨාසය කියයි. 01 July 2023
හමුදාවෙන් පැන්නෙ සෙබලාගේ ගෙදරින් සොයාගත් දේ ගිණි අවි බලපත්‍ර ලබා දෙන බවට පුද්ගලයන් රවටමින් මුදල් ගරා ගැනීමේ යෙදුණු බව කියන යුද හමුදාවෙන් පළා ගිය සෙබළකු ජීව උණ්ඩ, නිල ඇඳුම් , ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය ලෙසට ඇඟවෙන සේ සකස් කළ ලිපි ශීර්ෂ ආදිය ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි . 01 July 2023
අරක්කු මිලත් ඉහළට ? අරක්කු මුල ගණන් ඉහළ දැමීමට සිදුව ඇතැයි එම සමාගම් පවසයි. නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසාත් අරක්කු අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීමට සඳහා ඉදිරි දිනවල අරක්කු මිල ගණන් ඉහළ යනු ඇතැයි ද එම සමගම් පවසයි. 01 July 2023
පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අයැදුම්පත් කැඳවීම 4 දා ඇරඹේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 01 July 2023
ව්‍යාපාරික නිවෙසට වෙඩි තැබූ තිදෙනෙක් මාට්ටු කොළඹ ප්‍රදේශයේ පිහිටි සමූහ ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ඉකුත් 22 වෙනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින තිදෙනකු ටී-56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සහ මැගසින් දෙකක් සමග කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද 1වැනි දාදිනයේ ට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 01 July 2023
එකට බී බහින් බස් වී තරුණයා මරලා පුද්ගලයකු කැත්තකින් කොටා ඝාතනය කර සිරුර පුළුස්සා දමා ඉතිරි වූ සිරුරු කොටස් මුතුරාජවෙල වගුරු බිමේ සැඟ වූ බව කියන පුද්ගලයෙක් පමුණුගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 01 July 2023
ජනපති ලෝකේ එක්ක යාළු නම් හොඳ අයි.එම්.එෆ් ගිවිසුමකට නොගියේ ඇයි? ජාත්‍යන්තර වශයෙන් ප්රශස්ත ගනුදෙනුවක් තිබෙන බවට පුරසාරම් දොඩවන වර්තමාන ජනාධිපතිවරයා හරහා රටට සුබදායී ගනුදෙනුවකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමට නොහැකි වූයේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 01 July 2023
ගින්නෙන් ට්‍රාන්පෝමරය අළු වේ මරදාන මාලිගාවත්ත ප්‍රදේශයේ ට්‍රාන්ස්පෝමරයක හදිසියේ අති වූ ගින්නකින් එම ට්‍රාන්පෝමරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 01 July 2023
ආණ්ඩුව කිවේ පට්ටපල් බොරුවක් දේශීය ණය කපාහරින්නේ නැතැයි ආණ්ඩුව පුන පුනා කීවේ පට්ටපල් බොරුවක් බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 01 July 2023
ණය ප්‍රශස්තකරණයෙන් සැප්තැම්බරයේ හොඳ කාලයක් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 July 2023
සිගරැට් මිලත් මිලත් ඉහල යයි සිගරැට් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 01 July 2023
පොලිස් නිලධාරියට මිනීමැරුම් චෝදනා ප්‍රංශයේ පොලිස් අණ නොතකමින් රිය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නයෙල් නම් 17 හැවිරිදි තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර අඩංගුවට ගෙන තිබේ. 01 July 2023
සංක්‍රමණිකයන් රුවන්ඩාවට යැවීමට විරුද්ධයි බ්‍රිතාන්‍යයට සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණෙන ඇතැම් සංක්‍රමණිකයන් රුවන්ඩාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය නීත්‍යානුකුල නොවන බව බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය තීන්දු කළේය. 01 July 2023
අධික උෂ්ණත්වය හේතුවෙන් 112 ක් මැරිලා මෙක්සිකෝවේ පසුගිය මාර්තු මස සිට මේ දක්වා අධික උෂ්ණත්වය හේතුවෙන් 112 කට අධික පිරිසක් මියගොස් ඇතැයි මෙක්සිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත .එසේම තවත් 1559 දෙනකු අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බව මෙක්සිකානු බලධාරීන් පෙන්වා දී ඇත. 01 July 2023
පියාසර කරන මෝටර් රථය සඳහා අනුමැතිය අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය පියාසර කිරීම සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇත. 01 July 2023
දකුණ හොල්ලපු පාතාලයන්ගේ ගෝලයෝ රොත්තක් මාට්ටු දකුණු පළාත තුළ අපරාධ සිදුකරන ’’රොටඹ රසික’’ නැමැත්තාගේ ගෝලයන් සිවුදෙනකු විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ මෙහෙයුමකදී ඒ,කේ 47 වර්ගයේ ගිනි අවියක්, පිස්තොලයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 01 July 2023
ණය යෝජනාවේ අවුලකින් මැතිසබය රත්වෙයි. මුදල් කමිටුවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හඬ නැගීම නිසා මැතිසබයේ නොසන්සුන් තත්ත්වයක් අද (1) පෙරවරුවේ ඇතිවිය. 01 July 2023
‘‘පක්ෂ නායක රැස්වීමට බලෙන් යනවා‘‘ පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඒ රැස්වීමට බලහත්කාරයෙන් සහභාගී වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද(1) පැවසීය. 01 July 2023
සජිත්ට සලකපු විදිය වැරදියි මහජන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවට ගිය විපක්ෂ නායකවරයාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පහත් ආකාරයට සැලකීම ගැන කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(1) පැවසීය. 01 July 2023
කැසිනෝ කෝටිපතියන් දෙදෙනකුගෙන් කෝටි 44ක පොල්ලක් කැසිනෝ ව්‍යාපාරික කෝටිපතියන් දෙදෙනකු රුපියල් කෝටි 44 ක බදු මුදලක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 July 2023
මුතු රාජා අරන් යන්න රුසියන් කුරුල්ලා කටුනායකට තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු ’’ඉලුෂියන් ’’ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (30) රාත්‍රීයේ පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 01 July 2023
බන්ධනාගාර නියාමක පහරදුන් තව තුනක් මාට්ටු මිනුවන්ගොඩදී බන්ධනාගාර නියාමකවරයකු ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් බියගම, සහ සපුගස්කන්ද යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 July 2023
පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල ඉහළට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. 01 July 2023
දේශගුණ විශ්වවිද්‍යාලයට රුවන් කොත්මලෙන් ඉඩමක් බලයි දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් සකස් කර ඇත. 01 July 2023
කෝප්,කෝපා යන රජයේ නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක් කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබේ. 01 July 2023
මෙරටට නෑකම් කියන සිසුවකු ඉතාලි සිසුවියක මරා දමලා රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ දී ඉතාලි ජාතික 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කර ඇගේ සිරුර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා පොළියත් මත තබාගෙන තල්ලු කරගෙන යමින් සිටි බව කියන එම වයසේම පසුවන එරට සම්භවයක් ඇති ශ්‍රී ලාංකික පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. 30 June 2023
මැයි මාසයේ රුපියලේ වටිනාකම වැඩි වෙලා ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල මැයි මාසයේදී සියයට 17.6න් අති ප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 30 June 2023
ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් 6000කගේ රැකියා අනතුරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 30 June 2023
ශ්‍රී ලංකා පිල ලකුණු 21 කින් නෙදර්ලන්තය පරාජය කරති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල බුලවායෝහිදී අද (30) සහභාගි වූ පළමු තරගයේදී නෙදර්ලන්තය ලකුණු 21 කින් පරාජය කිරීමට සමත් විය. 30 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026