
(අංජුල මහික වීරරත්න)
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

(අංජුල මහික වීරරත්න)
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බීලා රූපසුන් දැරියක් එක්ක හිර ගෙවල් වල සිටි දමිල සිරකරුවන්ට වෙඩි තියන්න හදපු පරීක්ෂණයෙන් සමත් වෙලා වගේ......අනේ අහිංසක බන්ධනාගාර කොමසාරිස්....
ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඉතා හොඳින් කටයුතු කළා. දෙමළ සිරකරුවෙකු ළඟට ගොස් තර්ජනය කිරීමට තරම් ඔහු නිර්භීත වූ අතර ඔහු සමඟ සිටි සිනමා නළුවෙකුට පෙන්වීම සඳහා පමණක් සිරකරුට වෙඩි තැබීමට උත්සාහ කළ බව ප්‍රසිද්ධ කරුණකි. රත්වත්තේ මහතාට පොලිස් රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාදිය යුතු අතර ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට 'යුක්තිය මෙහෙයුම' ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය හැකියි.
තවම ඇමති කමකට සුදුසු කම් මදි වගෙයි.
ඔය වගේ අයට ඇමති කම් දෙන්න දෙන්න ඊළඟ චන්දෙ අපිට හොඳයි
මෙම පුද්ගලයාට ඉතා හොඳ ඉතිහාසයක් ඇත. ලොහාන් තම මිතුරා සහ චිත්‍රපට/රූපවාහිනී නිළියක් පෙන්වීමට දෙමළ සිරකරුවන්ට වෙඩි තැබීමේ උත්සාහය ප්‍රසිද්ධය. පැපුවා නිව්ගිනියා රගර් ක්‍රීඩක ජොයෙල් පේරාගේ ඝාතනයෙන්ද ඔහු ගැලවී ගියේ අනුරුද්ධගේ සහ චන්ද්‍රිකාගේ බලයටය. ලොහාන් ජාතික වස්තුවකි. ඔහු රනිල්ගේ සහ මහින්දගේ ගුණාත්මක භාවයේම අයෙකි.