( ගයාන් සූරිය ආරච්චි)
සරසවි සිසුවියකට නවක වදය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සබඳතම විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු විසිතුණ විසි හතර විසි පහ වයස් වල පසුවන මොරවක, රුක්ගහවිල, අලුත් තරම, ඉමදූව හා කිතලව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදෙන බවට 1997 දුරකථන අංකයට ලද තොරතුරකට අනුව සමනල වැව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ හතර වැනි වසරේ ඉගෙනුම් ලබන සිසුන් හය දෙනෙකු සමනල වැව පොලිසිය වෙත කැඳවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙනගන්න ආවානම් ඉගෙන ගෙන පලයල්ලා .අනුන්ට පව් නොදී .නැහැදිච්ච පවුල් වලින් එන එකාලාගෙන් තමයි මෙවැනි ප්‍රශ්න
මේවගේ තිරිසනුන්ට උපරිම දඬුවම් දෙන්න . සරසවි දුවන්නේ පොදු මහජන මුදල් වලින් මිසක මුන්ගේ අම්ම අප්පාගේ බුදලෙන් නෙවේනේ . නමුත් මේ වගේ කාලකන්නි නිසා සරසවි වලට තමන්ගේ දරුවන් එවන්න දුප්පත් දෙමව්පියෝ මැලිකමක් දක්වනවා . මේවගේ උන්ට ලාච්චු සෙල්ලම වගේ දේවල් පෙන්නුවත් දුක නැහැ .
රැග් කරන එක වහාම නවත්තන්න ඔන. එක කිසිම අර් ථ ය ක් නැති වැඩක්.
මුන්ගේ ශිෂ්‍යභාවය අවලංගු කරලා මහපාරේ වැඩට දාන්න නියෝග කරන්න .එතකොට නවක වදය දීම එහෙම්ම නතර වෙයි
අහුවුනේ දැනුයි. මේ වෙනකොටත් ඔවුන්ගෙන් පීඩාවිඳි තරුන තරුනියෝ සියගනනක් විවිධ මානසික රෝගවලට ප්‍රතිකාර ගන්නවා ඇති. අලුත් ශිෂ්‍යාව විශ්වවිද්‍යාල ගමන අවසන්කර යනතෙක්ම මොවුන්ට තම අධ්‍යාපනය අවසන් කරන්න අවස්ථාවක් දෙන්න එපා
මාලිමාවට ජය වේවා කියන අය නැත්තෙ මොකද?