(තිළිණි මධුෂානි)

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312ක් සහ විකුණුම් මිල රුපියල් 322 ලෙස අද (29) දැක්වේ.

එම වාර්තාවට අනුව සමස්ත විදේශීය අනුපාතික මිල පහත වැටී ඇති බව සදහන් වේ.

අමෙරිකා ඩොලරයට අනුව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.