( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මාතලන් මුහුදු සීමාවේ දිය නාමින් සිටි පිරිසකගෙන් තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
මාතලන් මුහුදු සීමාවේ කාන්තාවක් ඇතුලු තරුණයින් 15 දෙනෙකු පමණ දිය නෑමට ගොස් ඇති අතර ප්‍රදේශවාසී ධීවරයින් විසින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ අදාල ස්ථානයේ දිය නෑම අවදානම් බැවින් දිය නෑමෙන් වලකින ලෙසටය.
ඒයද සැලකිල්ලකට නොකට මෙම පිරිස දියනෑම සඳහා මුහුදට බැස දියනාමින් සිටින අතරවාරයේදී රලපහරකට හසුව තරුණයෙකු අතුරුදහන්ව ඇති අතර ඒම් අවස්ථාවේදී සෙසු පිරිස ඒම තරුණයා සෙවීමට උත්සහ ගත්තද සොයාගැනීමට නොහැකිව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd