( සුජිත් හේවාජුලිගේ )
ජාතික ශිල්ප සභාව විවිධ නිර්මාණ සඳහා මිලදී ගෙන තිබූ තඹ කිලෝ 6820ක තොගයෙන් කිලෝ 2086 ක් අතුරුදන්ව ඇතැයි විමර්ශන වාර්තා අනුව නිරීක්ෂණය වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
එම සභාව මිලදී ගත් තඹවලින් කිලෝ 3770 ක් එහි පරිශ්‍රයේ ඉකුත් 2021 වර්ෂයේදී අනාරක්ෂිතව ගොඩ ගසා තිබූ බවත් අතුරුදන්ව ඇත්තේ එසේ අනාරක්ෂිතව ගොඩ ගසා තිබූ තඹ තොගයෙන් කොටසක් බවත් වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ශිල්ප සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd