
ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන ඇත.
විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමිනි. ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුර්නි බව ද පැවැසෙයි.
ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් තමා ප්‍රශ්නයක් පැන නගින්නෙ? දැන් අපේ කට්ටිය බලයි ඔය ග්‍රහයාගෙන් වෙන අපල උපද්‍රව, පලදි්න්න ඔනා මැනික්, පවත්වන්න ඔනා පුජා එකි මෙකී දහසක් දේවල්.
ජලය යනු ජීවීන් බිහිවීමට අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. මේ විශ්වයේ අපිට නොදන්න තව බොහෝ රසායනික ද්‍රව්‍ය තියෙනවා. අපිට දන්න ජලය හැමතැනටම ආදේශ කරනවා ජීවින් බිහිවීමට අත්‍යවශ්‍ය සාධකයක් කියලා.
මොන මගුලකටද ඕව හොයන්න මහන්සි වෙන්නේ?