(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම සේතපොල ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන්හලක අධි ශීතකරණයක් තුළ සගවා තිබු වල් ඌරු මස් කිලෝ 20 ක ප්‍රමාණයක් සමග එම ස්ථානයෙ හිමිකරු අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අවන්හලක හිමිකරු වන මදුරන්කුලිය සෙම්බැට්ට පදිංචි 34 හැවිරිදි අයකු බව වනජීවි නිළධාරීන් පවසයි.
අදලා ස්ථානයෙ වසර ගණනක සිට වල් ඌරු මස් ඇතුළු වන සතුන්ගේ මස් මත්පැන් පානය කිරීමට පැමිණේන පිරිස් සදහා ව්‍යංජන ලෙස සකසා අලේවි කිරීමේ යෙදි ඇති බවත් ඒ පිළිබදව ගුවන් හමුදා බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත වනජීවි නිළධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ගේ සහාය ඇතුව වටලා තිබුනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවෙ වල් ඌරුමස් තහනම දැන් නෑ කියලා...
ගොවීන්ට වල් අලින්ගෙන්,වල් ඌරන්ගෙන් ඉත්තෑවන්ගෙන් පමණක් නොවෙයි ජාතික සත්වයා ගෙනුත් වගාවන් හානි වෙනවා වනජීවී මහත්වරු වල් ඌරු මස් කන්නෙ නැතුව ඇති කියලා හිතන්නේ නැහැ ඇත්තෙන්ම වල් ඌරන් සංරක්ෂණය කල සතෙක්ද දැන්ගන්න කැමතියි