අට්ටාලයක් හදා කුඩු විකුණලා
වේයන්ගොඩ මාරපොළ ප්‍රෙද්ශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් පෙරේදා (25 වැනිදා) පස්වරුවේ වටලා, සැකකාරියක හෙරොයින්, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්රත හා ජංගම දුරකතන සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය කියයි.