(අංජුල මහික වීරරත්න)
හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබු මල්වාන නිවස නිරීක්ෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා අද පස්වරුවේ එම නිවස පිහිටි පරිශ්‍රයට යාමට නියමිතව ඇත.
එම පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ ඇමති අද මල්වාන නිවසට යයි
Lalla Wednesday, 21 February 2024 11:21 AM
ඕක විකුණන්න දානවා. එකම ඉල්ලීමයි එන්නේ එයාට දෙනවා. ඒ බැසිල් හෝ ඔහුගේ නියෝජිතයෙක්...!
අරවින්ද මොනරවිල Wednesday, 21 February 2024 11:55 AM
මල්වාන මාලිගය බලන්න ඩීල්දාසට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ... කපුටාට ඉක්මණට කූඩුව හදා ගන්න වුවමනා වෙලා ඇති...!
Rata Perata Wednesday, 21 February 2024 12:49 PM
මෙයා මේ හැරෙන්නේ මොකටද කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. බැසිල්ගේ ඉල්ලීමක් ඉටුකරන්න හදන්නේ...!
Kule Wednesday, 21 February 2024 02:19 PM
අධිකරණ අමාත්‍යාංශය භාරයේ පාලනය වන වැඩිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානයක් කරන්න.
Pradeep Kumara Wednesday, 21 February 2024 05:11 PM
සංචාරක/ නිවාඩු නිකේතනයක් බවට පත්කොට එයින් ලාබයක් ලබාගන්න කටයුතු කරන්න...