
(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයකින් ඩීසල් සොරකම් කළ බව කියන ප්‍රාදේශීය සභාවේ සුලු සේවකයින් තිදෙනෙකු අද(21) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් උපුල් යාපා මහතා හල්දුම්මුල්ල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ සවි කර ඇති සී.සී.ටී.වී.දර්ශන පරීක්ෂාවට ලක් කළ පොලීසිය සභාවේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවෙකු, මුරකරු,සහ තවත් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ඩීසල් ඇද්ද සභා සේවකයෝ තුනක් මාට්ටු
Pradeep Kumara Wednesday, 21 February 2024 09:47 AM
දැන් ඉතිං රස්සාවත් නැති කරගෙන සිර දඬුවමුත් විඳපල්ලාකෝ...! හොරකම් කරනවා නම් මහ බැංකු කොල්ලය වගේ මහා පරිමාණයෙන් කරන්න ඕනෑ. එතකොටනේ සමාජයේ පිළිගැනීමක් සමඟ දඬුවමුත් අහිමි වෙන්නේ...