(ෂේන් සෙනෙවිරත්න )
පේරාදෙණිය මුරුතලාව කුරුගම ප්‍රදේශයේ පදිංචි වතු කම්කරුවෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කළේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
එම ඝාතනය සිදුකොට ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දියණියගේ විවාහක සැමියා විසින් බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් අනිත් පුද්ගලයා සැකකරුගේ පියා බවද පොලිසිය කියයි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාරිමුත්තු ධර්මලිංගම් (55) නැමැති අයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd