අන්තරේ පා ගමන විසුරුවයි කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය. 26 July 2023
මිහිකත විවාහක රූ රැජින දිවයිනට ලෝක මිහිකත විවාහක රූ රැජින - 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 26 July 2023
උපන්දින සාදයේ දී පහරකා මියගිය තරුණියගේ සැමියාත් මරුට වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු පහර කෑ තවත් තරුණයකු යාපනය පෞද්ගලික රෝහලකදී අද අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 26 July 2023
රනිල් කරන්නෙත් ඩී.එස් කළ දේමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 26 July 2023
මුන්දලමේ දැරියෝ දෙදෙනෙක් අතුරුදන් මුන්දලම ප්‍රදේශයේ පදිංචි නිවුන් පාසල් දැරියන් දෙදෙනකු ඊයේ සිට නිවසේ සිටියදී අතුරුදන්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි. 26 July 2023
රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 26 July 2023
පාසලකට දරුවෙක් දාන්න කියා සල්ලි වංචා කරලා මහනුවර නගරයේ ජනප්‍රිය පාසැලකට 2020 වසරේදී සිසුවකු ඇතුළත් කර දෙන බව පවසමින් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන එම මුදල වංචා කළ බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද (26) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 26 July 2023
උසාවි නියෝගය කැඩූ මැනිං වෙළෙඳ පොළේ 17ක් අල්ලයි අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වූ සීමාසහිත පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 July 2023
මිනින්දෝරුවෝ ලෙඩ වෙති රජයේ මිනින්දෝරුවෝ ඉඩම් අමාත්‍යවරයාට විරෝධය දක්වමින් ලෙස නිවාඩු දැමීමේ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. 26 July 2023
රාජකාරියට ගිය කොස්තාපල්වරුන්ට පහරදුන් යුවළක් අත්අඩංගුවට පිලියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට අමානුෂික එලෙස පහර දුන් බව කියන පිරිසෙන් අඹු සැමි යුවළක් අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 26 July 2023
ජාතික ප්‍රශ්නයට විසඳුම් හොයන සර්ව පාක්ෂික සමුළුව අද ජාතික සංහිඳියාව පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(26) පස්වරු 5.30ට පැවැත්වේ. 26 July 2023
අ’පුර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් විකිණු අය මාට්ටු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා , එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 26 July 2023
ජපුර උපකුලපති පත් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. 26 July 2023
මීගොඩ පොලිස් ස්ථානාධිපති අනතුරක තිනියාවල පොලිස් වසමේ 13 කණුව අසලදි අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 26 July 2023
කාන්තාවකට අතවර කළ සැරයන් අත්අඩංගුවට රඹුක්කන පරපේ ඉහලගම ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලේ ඇතුළු වී එම නිවසේ සිටි 60 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියමින් නිවසේ අය විසින් බැඳ දමා සිටි පොලිස් සැරයන්වරයෙකු මුදාගෙන පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි. 26 July 2023
බස්නාහිරට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 July 2023
වතු නිවාස 10 ගින්නෙන් අළු වේ තලවකැලේ, ලිඳුල, රහන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රීයේ හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 10 ක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 26 July 2023
කුරුණෑගල පොලිසියේ හිත උණු වේ අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු සහ ඔහු බැලීමට පොලිසියට පැමිණි බිරිඳ ,කුඩා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ දසදෙනකුගේ කුසගින්න නිවා දැමීමට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් කටයුතු කළේව 26 July 2023
රිදී ජුබිලිය සැමරූ ’’පත්තර මල්ලී’’ දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේගේ ’’පත්තර මල්ලී’’ වැඩසටහනට වසර 25ක් සැපිරිම නිමිතෙන් පැවැති විශේෂ සමරු වැඩසටහන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (25) සවස පැවැත්විණි. 25 July 2023
සෙවනගල ප්‍රා.ලේ ඇතුළු හත් දෙනා නිදොස් කොට නිදහස් සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ආරම්භ කළ ජල ව්‍යාපෘති නිසි පරිදි ඉටු නොකිරීමෙන් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටි සෙවනගල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හත්දෙනකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය. 25 July 2023
දැරිය සොයන්න පොලිසිය මහජන සහය පතයි මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පදිංචි ගයාත්‍රි දෙව්ශානි සුරියසිංහ (17) දැරිය ඉකුත් 17 දින සිට අතුරුදන්ව ඇති බවත්, ඇය සොයා ගැනීමට පොලිස් මුලස්ථානය මහජන සහය පතයි. 25 July 2023
හිටපු ජනාධිපති වැඩි වරප්‍රසාද කැපෙයි හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. 25 July 2023
ගම්පහ ප්‍රදේශ කීපයක හෙට පැය 10ක් ජලය නෑ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (26) දිනයේ පැය 10 කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවයි. 25 July 2023
විදුලියෙන් දුවන බස් රථ සේවයක් එයි කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන ’’ඊ බස්රථ’’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 25 July 2023
චීන විදේශ ඇමති ඉවත් කරලා පසුගිය ජූනි 25 වැනිදා සිට අතුරදන්ව සිටි චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා ඉවත් කර නැවතත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා එම අමාත්‍ය ධුරය සඳහා පත් කිරීමට චීන රජය කටයුතු කර ඇත. 25 July 2023
උතුරට නව අධි සුඛෝපභෝගී දුම්රියක් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 4 වෙනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය. 25 July 2023
ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය පහළටම වැටෙයි මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී ආසියාවේ දුර්වලම ක්රියාකාරීත්වයක් ඇති මුදල් ඒකකය බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 25 July 2023
ලාංකිකයෝ 21 ක් ඊශ්‍රායලයට ඊශ්‍රායලයේ නිවාස වල සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 25 July 2023
කෝටි හතක මත් කුඩු සීදුවෙන් අල්ලයි තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 07 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අද (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය. 25 July 2023
බිත්තර උපරිම සිල්ලර මිල අවලංගු කරයි බිත්තර සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බව වෙළඳා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026