
(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
චීන ජාතික කතක වීසා බලපත් නොමැතිව මෙරට රැදී සිටින බවට ලද තොරතුරක් මත එය විභාග කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනකුට සහ කාන්තා නිළධාරීනියන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින් උදැල්ලකින් පහරදී ඇතැයි බේරුවල පොලිසිය පවසයි .
මෙම චීන කත බේරුවල මංගල පාරේ නිවසක රැදී සිට ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට අදාල නිලධාරින් එහි ගොස් ඇත.
එහිදී චීන කතක එක්වරම නිවසේ තිබූ උදැල්ලක් රැගෙන කලහකාරී අන්දමින් හැසිරෙද්දී ඇය පාලනය කිරිමට යාමේදී පොලිස් නිළධාරීන් දෙදෙනා සහ කාන්තා නිළධාරීනියන් දෙදෙනාද සුළු ප්‍රහාරයක ලක්ව ඇති බවත්, ඔවුන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇය පාලනය කර අත්අඩංගුවට ගෙන ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන කතගෙන් පොලිසිය උදළු ප්‍රහාරයක්