IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විශ්‍රාම වැටුප නැති කිරීමට එරෙහිව අත්පත්‍රිකා බෙදති

(යොහාන් භාසුර)

ආණ්ඩුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට සූදානම් වන්නේ යැයි චෝදනා කරමින් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගයක අද (20) නිරත විය.

2016 වසරෙන් පසුව විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම අහිමිකිරීමට ආණ්ඩුව මේ වන විටත් පනත් සකස් කරමින් සිටින බවත් වාහාම එම පනත් හකුලා ගන්නා ලෙස රජයට බලකරන බවත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (2)

විශ්‍රාම වැටුප නැති කිරීමට එරෙහිව අත්පත්‍රිකා බෙදති

kotiya Wednesday, 21 February 2024 07:28 AM

2016 නෙවෙයි 1995 ඉඳලාම විශ්‍රාම වැටුප් ගන්න සියළු දෙනාගේ, මැති ඇමැති ජනපති, ජනපති ආර්යාවන්ගේ සියළුම දෙනාගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න ඕනේ...

:       0       0

Lelwala Wednesday, 21 February 2024 07:53 AM

රාජ්‍ය සේවයෙන් මහ ජනයාට ඇතිවන සේවයක් නොමැත. විශේෂයෙන් රාජ්‍ය සේවයට නුපුහුණු කම්කරුවන් ලෙස මන්ත්‍රි චිට්වලින් බඳවා ගැනීම සහමුලින්ම නතර කර ඒවා පෞද්ගලික කම්පැනිවලට ලබා දිය යුතුයි. රෝහල්, දුම්රිය, තැපැල්, උදාහරනයකි. එවිට වැඩවර්ජනවලින් තොරව රජයට පවත්වාගත හැකියි. රජයට වගකීමක් නොමැත...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site