IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අල්ලස් වයින් ස්ටෝස් 300ක් දෙන්න යනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී  හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අන්තිම මාස කීපයේ උපරිමයෙන් සල්ලි හම්බ කරන්නට උත්සාහ කරන අතර ජනපතිට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින අය එකතු කරගෙන ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීම බව රාජකරුණා මහතා කීය.

ජාත්‍යන්තර තරඟකාරීත්වයක් ඇති කරන්න නම් බල ශක්ති බිල අඩු කළ යුතුව තිබෙන බවද දැන් විදුලි බිල අඩු කරන බව කියන නමුත් ඒ සහන දෙන්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොව ජනාධිපතිවරණයට දින ලංවෙන නිසා බව මන්ත්‍රීවරයා කීය.



අදහස් (1)

අල්ලස් වයින් ස්ටෝස් 300ක් දෙන්න යනවා

අරවින්ද මොනරවිල Tuesday, 20 February 2024 06:05 PM

උස නම් සිකුරිටි මිටි නම් කම්කරු, එහෙම දූන්නට නමක් නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site