(අංජුල මහික වීරරත්න)
කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කෙටුම්පත් කරන ලද ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2023 අංක 19 දරණ ආයුර්වේද සංශෝධිත පනත මගින් සංශෝධිත 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 77 වන වගන්තිය පරිදි ආයුර්වේද සංග්‍රහය නියම කරමින් නියෝග සෑදිය යුතුව ඇතැයි රජය පවසයි.
ඒ අනුව පනතේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් තිරසර සංවර්ධනය ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි සහ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව ආයුර්වේද සංග්‍රහය කෙටුම්පත් කරනු ලැබ ඇතැයි රජය කියයි.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේදය අලුත් කරන්න කැබිනට් තීරණයක්