
(යොහාන් භාසුර)
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් මුහුණ දී ඇති ගැටලු කීපයක් මුල්කරගැනිමින් දේශීව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රාජගිරි ආයුර්වේද වටරවුමේදී අද (20) පස්වරුවේ පැවැත්වූ විරෝධතාව හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිවිය.
‘ආයුර්වේදය වනසන කුමන්ත්‍රණ හකුලා ගනිව් සහ සීමාවාසිකය විදිමත් කරනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ගෙන විශාල පිරිසක් ආයුර්වේද වටරවුම අවහිර වන ලෙස විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd