
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 30,000 ක අල්ලසක් ගත් බව කියන මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකාරවරයෙක් සහ සහකාකර කළමනාකාරවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලබුකැලේ ප්‍රදේශයේ බස් රථ හිමියකු මිලදී ගත් බස් රථයක මාර්ග බලපත්‍රය ඔහුගේ නමින් පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට හා එහි දැනට පවතින බස් පන්තියේ වෙනස් කර රජයේ ගාස්තු අඩු මුදලක් වන පරිදි කටයුතු කර දීමට හා අදාළ මූල්‍ය සමාගම වෙත ලිපියක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා රුපියල් 30000/= මුදල එම කාර්යාලය තුළදී ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන් අල්ලස් ගනිද්දී මාට්ටු