(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයිවූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළේය.
විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කළ යුතු බව එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට, ජාතියට හැබෑ ආදරයක් තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න සුළුතරයෙන් කෙනෙක්. ජයවේවා...!