ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාරවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමගම සැකකරු පලා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 03 March 2024
ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් විය. 03 March 2024
සජිත්ගෙන් කතානායකට ලිපියක් පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට ලිපියක් යවමින් අද දැනුම් දුන්නේය. 03 March 2024
කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් 6 දා වෙන්දේසියේ රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 03 March 2024
බෝරා නායක ජනපති හමුවෙයි බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී අද (03) පස්වරුවේ සිදු විය. 03 March 2024
මහා බැංකු ලොක්කෝ හෙට කැබිනට්ටුවට වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීහු හෙට ( 4) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවෙති. 03 March 2024
කෝටි 10ක අයිස් අල්ලයි කෝටි 10 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක කිරිබත්ගොඩ සහ කටුනායක යන පොලිස් වසම් තුළදී අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසි විශේෂ කාර්ය බළකාය පවසයි. 03 March 2024
මහා නා හිමිවරුන්ගෙන් ජනපති ලිපියක් භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර නමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත. 03 March 2024
කැසිනෝ ගසා බංකොළත්වී හෙරොයින් ජාවාරම් කළ කෝටිපතියෝ දෙකක් දැලේ කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (3) අත්අඩංගුවට ගනු ලැබූහ. 03 March 2024
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් යානා දෙකක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක්තා වකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ . 03 March 2024
හෝටලයකදී වූ ගැටුමකින් 3ක් රෝහලේ කඩු පොලු රැගත් මැර පිරිසක් කොටහේන සුමනතිස්ස මාවතේ හෝටලයකට කඩා වැදි සිදුකළ පහරදීමකින් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොටහේන පොලිසිය කියයි. 03 March 2024
කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා කෘෂිකර්මාන්තය නවීකරණ කිරීම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 03 March 2024
කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 03 March 2024
ජනපති ශිෂ්‍යත්වයට අයැදුම්පත් කැඳවීම අරඹයි විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 03 March 2024
ජනපති රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දෙමින් ඉන්නවා බලයට ඉව අල්ලන සියලු දේශපාලන පක්ෂ ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි‘ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත් ‘බොරළුගොඩ සිංහයෝ - රාජපක්ෂලා - පොහොට්ටුකාරයෝ‘ සාධුකාර දෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ‘රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම‘ යස අපූරුවට කරගෙන යන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 03 March 2024
බැසිල් 5 වැනිදා එයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. 03 March 2024
බලන්ගොඩ හැටන් පාර අවහිර කර විරෝධතාවයක් බලන්ගොඩ මාරතැන්න මාර්ගය ප්රළිසකර කර දෙන මෙන් ඉල්ලා වතු ජනතාව ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් බලන්ගොඩ හැටන් මාර්ගය පින්නවල පඹගොල්ල මංසන්ධියෙන් අවහිර කරමින් අද (03) දා විරෝධතාවයක නිරත වුහ. 03 March 2024
පළාත් පහක උණුසුම ගැන අවධානය යොමු කරන්න පළාත් පහක සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ උණුසුම් තත්වය අවධානය යොමුකළ යුතු තත්වයේ පවතින බවත් එම උණුසුම මිනිස් සිරුරට දැණෙන මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. 03 March 2024
‘ නව නිදහස් අරගලය අවසන් කරනවා’ ශ්‍රී ලංකාවේ නව නිදහස් අරගලය ජාතික ජනබලවේගය අවසන් කරන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ. 03 March 2024
වී මෙට්‍රික් ටොන් 350,000 ක් වතුරේ මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවා ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අස්වනු නෙලීමේ මුලික පර්යේෂණවලින් හෙළි වී ඇත. 03 March 2024
පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට නම් කළ අපේක්ෂක ෂෙහ්බාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍ය ලෙස තෝරා ගැනීමට පාකිස්තාන නව පාර්ලිමේන්තුව සූදානම් වෙයි. 03 March 2024
‘ස්පා’ මුවාවෙන් කාන්තාවන් විකුණලා ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්පා මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවන් දෙදෙනෙකු සමග සුරූපී කාන්තාවන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 03 March 2024
ඝාතකයා ප්‍රතිකාර ලබමින් සිටියදි පැන ගිහින් සිය බිරිද ඝාතනය කිරිමේ චෝදනා මත අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි රැදිවියෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 03 March 2024
බිල ගෙවලා නෑ: ඝානා පාර්ලිමේන්තුවේ ලයිට් කපලා විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 03 March 2024
බිම ඇඳ වැටී දෙදරු මව මරුට මාකුඹුර අධිවේගී පිවිසුම අසල පිහිටි දේවාලයක වාර්ෂික දේව මංගල්‍යයක් නැරඹීමට පැමිණ සිටි දෙදරු මවක් එක්වරම බිම ඇද වැටි සිදුවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 03 March 2024
ගාසා වැසියන්ට ගුවනින් ආහාර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත. 03 March 2024
අම්මත් අධික අවුරුද්දේ, දුවත් අධික අවුරුද්දේ අධික අවුරුද්දක උපන් මවක මෙම 2024 අධික අවුරුද්දේ දියණියක බිහි කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. 03 March 2024
රනිල්ට වඩා දුර්වල කෙනෙක් දැම්මොත් තීන්දුවක් ගන්නවා පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 March 2024
මන්ත්‍රීන් බිලිබාන්න දෙපැත්තෙන්ම මහ සටනක් ආණ්ඩුවත් සමග ජන බලවේගයත් මන්ත්‍රීවරුන් තම පිල්වලට එකතු කරගැනීමේ සටන වේගවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 03 March 2024
හිටපු පොලිස් සැරයන්ගේ නිවසට වෙඩි නාගොඩ වලකුඹුර අත්කම් නිවාස යෝජනා ක්රමයේ පදිංචි සේවය අත්හිටුවා ඇති හිටපු පොලිස් සැරයන්වරයකුගේ නිවස ඉදරිපිටදී අහසට වෙඩිතබා සැකකරුවන් පලාගොස් ඇතැයි පොලීසිය කියයි. 03 March 2024
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026