
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු ඊයේ (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ
ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆර්ස් එක අමතක වෙලා ආපසු වැඩම කරපු බත්තරමුල්ලේ හාමුදුරුවෝ තවමත් ෆර්ස් එක සොයාගෙන නැද්ද? නැත්නම් ඉල්ලීම කරන්න අවසරය නැද්ද කියලා දැනගන්න කැමැතියි...
මොකද මේ තරම් අපේක්ෂකයින්? මේ ඔක්කොම එන්නේ රට හදන්නද? තමන් හැදෙන්නද? අපේක්ෂක නම් ලැයිස්තුව අනවශ්‍ය ලෙස වැඩිවීමෙන් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවෙනවා. ඡන්ද දායකයාට තමන් කැමැති අපේක්ෂකයා තෝරගන්නත් සෑහෙන වෙලාවක් ගතවෙනවා. ඒ නිසා අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට නීති රීති දැඩිකළ යුතුමයි.
කේ.කේ. පියදාස, මනෝරි ලංකා තරග කරනු ලැබේ