(ගයාන් සූරියආරච්චි)
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩිවිය මගින් ප්‍රසිද්ධ කර ඇත.
2023 දූෂණ විරෝධී පනතට අනුව 2023 සහ 2024 වර්ෂයට ආදාල වත්කම් සහ බැරකම් මෙසේ ප්‍රසිද්ධියට පත්කර ඇත.
මෙම වත්කම් සහ බැරකම් ප්‍රකාශ https://ads.ciaboc.lk/ මගින් ප්‍රවේශ වියහැකිය.
මෙම තොරතුරු අවභාවිත නොකර ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd