IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බහුජන සංවිධාන සිරිකොතට ඇවිත් ජනපතිට සහය පළ කරති

 

(අංජුල මහික වීරරත්න)

බහුජන දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ අනුබද්ධිත සංවිධාන කිහිපයක් අද පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළේය .

මෙම අවස්ථාවට කර කැලේ පියදස්සි, ලැගුම්දෙනියේ පියරතන,දඹගොල්ලේ පදුමසිරි හිමිවරු ද සහ ආචාර්ය චමින්ද මළලසේකර, ආචාර්ය ඉන්දීවරි අකුරෙගොඩ, ආචාර්ය මහින්ද පෙරේරා, මහාචාර්ය රාහුල් දන්දෙණනිය, සිරිමසිරි භපුආරච්චි, ව්‍යවසායක කුමුදු හෙට්ටිගේ මහත්වරු ද සහභාගී වූහ.

ජනාධිපති දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ශමල් සෙනරත් මහතා මෙහි මුලසුන හෙබවූහ.



අදහස් (13)

බහුජන සංවිධාන සිරිකොතට ඇවිත් ජනපතිට සහය පළ කරති

ජයනාත් Saturday, 03 August 2024 09:40 AM

මෙයාලාට ඡන්ද කීයක් එකතු කරගන්න පුළුවන්ද?

:       9       23

සෙනෙවිරත්න Saturday, 03 August 2024 10:06 AM

ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබුණාට අදමයි ඇහුවේ, රටට කරපු වැඩේ මොකක්ද? හරි මොලයක් ඇත්නම් රනිල්ට සහයෝගය දෙනවාද? වයසේ අගිස්සට ගිහින් වෙන මොනවා කරන්නද? පන්තිය රැකගන්න අවසාන තුරුම්පුව ගහනවා. ඔය කට්ටියට බැහැ මහජන මතයට බලපෑමක් කරන්න.

:       11       31

Dharmatileke Saturday, 03 August 2024 10:46 AM

කවදාවත් අහලා නැති නම් ගොඩක්...

:       11       27

මාළු මාම Saturday, 03 August 2024 08:06 PM

ධර්මෙ මාලිමා මහාචාර්යවරුන් ඔක්කොම මීට කලිං අහල තියෙනවද?

:       0       0

Nimal 1 Saturday, 03 August 2024 10:53 AM

කවුද මේ කට්ටිය? සමහර අයගේ නමත් අහලා නැහැ...

:       8       23

AsankaSaturday, 03 August 2024 06:43 PM

පෙරහැරේ යන අලින්ගේ නම් අහල තිබුණාට රට වෙනුවෙන් කොට ඇදපු අලින්ගේ නම් ප්‍රසිද්ධ වෙන්නේ නැහැනේ... රට දියුණුවට පත්වෙන්නේ කොට ඇදපු අලින්ගෙන් තමයි... එහෙම නම් ඔතැන ඉන්නේ කොට ඇදපු අලි විතරයි කියලා මතක තියාගන්න නිමල් බ්‍රෝ...

:       5       1

de silva Saturday, 03 August 2024 11:05 AM

මේ කවුද?

:       9       22

Lalla Saturday, 03 August 2024 12:48 PM

ඔය ඔක්කොම සංවිධාන එන්න ඕනෑ. ඒත් චීවරය නොගෑවී තියෙන්න ඕනෑ. ලාංකික දේශපාලනය විනාශ කලේ චීවරය... එක අගමැතිවරයෙකුට ජීවිතය අහිමිවූවා මතක නැතිද? දේශපාලනයට ගෑවුණු චීවරය පිටුපස තියෙන්නේ වෛරය වපුරන නිකාය භේද, ආගම් භේද සහ අවසානයේ ජාතිභේදය...

:       12       14

ගමේ එකාලා Saturday, 03 August 2024 01:38 PM

රට බන්කොලොත් කරන්න දායක වෙච්චි තවත් දේශපාලුවෙක් රනිල් කියන්නේ...

:       9       25

විභූෂණ Saturday, 03 August 2024 02:23 PM

බුදුන් වහන්සේගේ කාලයේ නම් මෙහෙම බුද්ධ පුත්‍රයින් හිටියේ නෑ.. ශාසනයට වූ විපතක තරම

:       4       15

saki Saturday, 03 August 2024 03:13 PM

රට ගැන අවබෝධයක් නැති රැළක්...

:       6       16

මොහාන් Saturday, 03 August 2024 05:34 PM

ඔය පිනට කන අය හැමතැනම. අපේ මෝඩ අය තාමත් ඔවුන්ට දානේ ගිහින් දෙනවා...!

:       4       7

reks Sunday, 04 August 2024 12:17 AM

අනාථ නිවාසෙකින් දොට්ටදාපු එවුං ටිකක්ද කොහෙද..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site