IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පැලවත්ත අනතුරකින් සිසුවෙක් මරුට:තුනකට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පැලවත්ත රාජගිරිය මාර්ගය පාර්ලිමේන්තුව අසන්නේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටීමෙන් පෞද්ගලික සරසවියක එක් සිසුවකු මියගොස් තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 

රථය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටි අනතුරුව ගසක ද ගැටීමෙන්  මෝටර් රථය දෙකට වෙන් වී  ඇතැයි තලංගම පොලිසිය කියයි .

මෝටර් රථය පළමුව වෑන් රථයේ ගැටි අනතුරුව කොන්ක්‍රීට් කණුවකද ගැටී ගසෙහි ගැටී ඇතැයි පොලිසිය කියයි

තලංගම  පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (3)

පැලවත්ත අනතුරකින් සිසුවෙක් මරුට:තුනකට තුවාල

Lalla Saturday, 03 August 2024 02:44 PM

කණගාටුවට කරුණක්. ඒත් මේ අපරාධ කරලා හම්බ කරන සල්ලිවලට වෙන දේවල්. දරුවන්ට අනවශ්‍ය දේ දීමේ විපාකය

:       9       44

kasun Sunday, 04 August 2024 12:08 AM

මේකේ තියන සුඛෝපභෝගී බව මොකද්ද ?දාමු බලන්න මේකේ YOM එකයි ,ජාතියයි .මොකක් හරි උන ගමන් සුඛෝපභෝගී හැම එකක්ම

:       0       3

රනේ Sunday, 04 August 2024 07:01 AM

මිනිසෙකු වූවත් ඔබ කරන අපරාද වල අතුරු කර් ම ඉතා නරක ලෙස බලපායි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site